නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 19 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y විජිත් · 1 hour ago ගුරුත්වාකර්ෂණය ගැන, චුම්බක ශක්තිය ගැන කතා කරන්න එපා. ඒවා අපිටම තිබුණාවේ. ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණය ඇති ප්‍රදේශයක් ලංකාවේ දකුණු පළාතේ තියෙනවා. රොකට් ගුවන්ගත කරන්න සුදුසුම පළාතක්. ඔය කොහේ හරි ඉන්න හොර නරි රැලක් ඇවිත් ඩොලර් මිටියක් පෙන්වලා අපි මේ ගැන ගිවිසුමක් ගහමු කිව්වොත්.. අපේ රටේ ඉන්න හොර නරි පැනලා අත්සන් කරාවි. උන්ට මොකද අපේ රටට හෙන ගැහුවත්. රොකට් ගුවන්ගත කරද්දී මූලික ඉන්ධන වශයෙන් ගන්න' හයිඩ්රසින් ' පිළිකා කාරකයක් බව දැන් මුළු ලෝකයටම පිලිගන්න වෙලා. රුසියාවේ ඒවගේම යුක්රේනයේ රොකට් ගුවන් ගත කරන ප්‍රදේශ අශ්‍රිතව පිළිකා රෝගීන් ප්‍රමාණය අසීමිත ලෙස වැඩිවෙලා තියෙනවා. ගිවිසුමෙන් ගන්න සල්ලි ටිකට පෙරේතකමට රටට පිළිකාකාරකයක් සමග එන තවත් ආයෝජනයක් ඉඹලා පිළිගන්න මේ මෝඩ නරිරැල මේ පාරවත් මේ රටේ දේශපාලනයෙන් එළවලා දමමු. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුත්වාකර්ෂණය ගැන, චුම්බක ශක්තිය ගැන කතා කරන්න එපා. ඒවා අපිටම තිබුණාවේ. ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණය ඇති ප්‍රදේශයක් ලංකාවේ දකුණු පළාතේ තියෙනවා. රොකට් ගුවන්ගත කරන්න සුදුසුම පළාතක්. ඔය කොහේ හරි ඉන්න හොර නරි රැලක් ඇවිත් ඩොලර් මිටියක් පෙන්වලා අපි මේ ගැන ගිවිසුමක් ගහමු කිව්වොත්.. අපේ රටේ ඉන්න හොර නරි පැනලා අත්සන් කරාවි. උන්ට මොකද අපේ රටට හෙන ගැහුවත්. රොකට් ගුවන්ගත කරද්දී මූලික ඉන්ධන වශයෙන් ගන්න' හයිඩ්රසින් ' පිළිකා කාරකයක් බව දැන් මුළු ලෝකයටම පිලිගන්න වෙලා. රුසියාවේ ඒවගේම යුක්රේනයේ රොකට් ගුවන් ගත කරන ප්‍රදේශ අශ්‍රිතව පිළිකා රෝගීන් ප්‍රමාණය අසීමිත ලෙස වැඩිවෙලා තියෙනවා. ගිවිසුමෙන් ගන්න සල්ලි ටිකට පෙරේතකමට රටට පිළිකාකාරකයක් සමග එන තවත් ආයෝජනයක් ඉඹලා පිළිගන්න මේ මෝඩ නරිරැල මේ පාරවත් මේ රටේ දේශපාලනයෙන් එළවලා දමමු.