IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දසුන්

අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දසුන්

ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක

 



අදහස් (17)

අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දසුන්

sirimal Friday, 14 December 2018 03:11 PM

වරුවක් ඇමතිකම දරපු අයත් ඔතන ඉන්නවා නේද? මේ ගොල්ලන්ට ඇමති විශ්‍රාම වැටුප එහෙමත් ලැබෙනවාද?

:       5       214

tommy Friday, 14 December 2018 03:57 PM

මේ අය පාර්ලිමේන්තුවේ ඉන්නවාට වඩා, උසාවියේ ඉන්ට සතුටු බවයි පෙනෙන්නේ...

:       1       109

Nimal Friday, 14 December 2018 04:23 PM

නටපු නැටුමකුත් නැත, අන්තිමට බෙරේ පලුවකුත් නැත. රට ප්‍රපාතයකට වැටුනා පමණකි. හෙටත් මොවුන් ජනතාවගේ කර පිටින් තම බඩ වඩා ගැනීමේ ක්‍රියාවලියේ යෙදෙනු ඇත.

:       3       510

saman Friday, 14 December 2018 04:59 PM

අර ගම්මන්පිල මහත්තයා හිනාවෙලම ඉන්නේ හැටිද නැත්නම් පිස්සුද ? අඩන්න ඕනේ එකාගේ කටේ කිරි පෙනී වගේ.

:       11       300

Nissanka Friday, 14 December 2018 07:19 PM

විමලේ නිකන් නයා මැරිච්ච අර කවුද වගේ. කෝ පහුගිය දවස්වල තිබුන සද්ද?

:       19       248

edman Saturday, 15 December 2018 04:07 AM

ඔක්කොම පීචන් වුණා ..කෝ ඔබලාගේ පළපුරුද්ද?

:       11       56

edman Saturday, 15 December 2018 04:13 AM

මේ ඔක්කොම පීචන් වුණා. මේ අයගේ කළු කෝට් වලටත් ලැජ්ජයි.

:       13       36

d.upul Saturday, 15 December 2018 05:06 AM

මට වඩාත්ම දුක හිතෙන්නේ විමලේ ගැන.

:       1       48

sandy123Saturday, 15 December 2018 06:56 AM

ඔව්. අත බදාගෙන තුම්මුල්ලේ පබයෙක් වගේ ඉන්නවා.

:       0       68

Ferna Saturday, 15 December 2018 06:01 AM

කට්ටියගේ බඩවල් දැක්කාම හිතාගන්න පුළුවන් රටටද බඩටද වැඩ කලේ කියලා...

:       0       42

asoka Saturday, 15 December 2018 07:38 AM

පක්ෂ දෙකේ එකෙක් කීවේ නැ හරි අපි සේවය කරනවා රටට පඩි නැතිව මුල් මස 6 , මුල් අවුරුද්ද කියල.තමන් ගේ බඩ පුරවා ගන්න විතරයි බලන්නේ .

:       0       46

sinhalaya Saturday, 15 December 2018 07:59 AM

පැරදුනේ මහින්දවත්, සිරිසේනවත් නෙමෙයි මේ රටේ ඉපදුන සිංහල යයි කියන ජනතාව. දිනුවේ උතුරේ කොටියි කියන එක මතක තියා ගනිල්ලා ඒ ඇති දැනට. මේ ටික ඉදිරි මස 14 ඇතුලත උබලට තේරෙයි. එදාට පෙරහැර ගිහින් ඉවරයි. කවද හරි අනාගතයක් නැති සිංහල ජාතියක ළමයි අපිට දැක ගන්න පුළුවන්.

:       535       263

sinhalaya Saturday, 15 December 2018 08:00 AM

පැරදුනේ මහින්දවත්, සිරිසේනවත් නෙමෙයි මේ රටේ ඉපදුණු සිංහල යයි කියන ජනතාව. දිනුවේ උතුරේ කොටියි කියන එක මතක තියා ගනිල්ලා ඒ ඇති දැනට. මේ ටික ඉදිරි මස 14 ඇතුලත උඹලට තේරෙයි. එදාට පෙරහැර ගිහින් ඉවරයි. කවදා හරි අනාගතයක් නැති සිංහල ජාතියක ළමයි අපිට දැකගන්න පුළුවන්...

:       825       308

sandy123Saturday, 15 December 2018 01:29 PM

ඔබතුමා ලියපු මේ වචන ටික කොහේ හරි පරිස්සමට තියා ගන්න. මමත් තියාගත්තා. මාස 14ක් කියන්නේ ඉතා සුල කාලයක්. එක පැත්තක් බලලා අනිත් පැත්තට හැරෙන කොට ගිහින් ඉවරයි. එතැනදී මේ දේ වෙලා නැත්නම් ඔබ තුමා මොනවද කරන්නේ? නිකන් මෝඩ තර්ක ගෙනෙන්න එපා. මොන පටු, බල ලෝභී, මුදල් වලට කෑදර පරමාර්ථ තිබුනත් කව්රුවත් මේ දේට කැමති වෙන්නේ නැහැ. අම්මව විකුණන් කන එකට කව්රුවත් කැමති වෙන්නේ නැහැ. ඒක පැහැදිලි සත්‍යයක්. සිංහල කම කොහොමද කියලා මම හිතන්නේ ඔබ තුමාට කියලා දෙන්න උවමනා වෙන්නේ නැහැ. එතරම් උතුම් ගති පැවතුම්, ආගන්තුක සත්කාරය ඇති, හතුරෙකුටවත් අනතුරක් කරන්න අකමැති ජන සමාජයක් මෙතරම් පහත් අන්දමට ඇදලා දාපු මේ දේශපාලකයන්ට ශාප වේවා!

:       91       262

athuraSaturday, 15 December 2018 05:18 PM

2015 ඉදල ගහන මල බෙරේ.

:       0       57

saliya p[rabhathThursday, 03 January 2019 05:32 PM

මෙයා මට නම් හිතන්නෙම සුමනදසගේ නිවුන් සහෝදරයෙක් කියලම තමයි...

:       0       0

chanak los angeles Saturday, 15 December 2018 06:31 PM

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න ඉඳිකටු තුඩකින් හෝ උපකාර කල සියලුදෙනාට මගේ ආචාරය

:       24       213

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 701 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17873 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site