IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පුරවැසි බලයේ කැඳවුම්කරුගෙන් සීඅයිඩියට ප්‍රකාශයක්

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ බව කියන පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (14) කොළඹ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නේය.


සමන් රත්නප්‍රිය මහතා සමඟ පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයන් වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.


රත්නප්‍රිය මහතා ඉකුත් 6 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබිණි.
 
(ඡායාරූප හා විඩීයෝ - ගයාන් අමරසේකර) 



අදහස් (15)

පුරවැසි බලයේ කැඳවුම්කරුගෙන් සීඅයිඩියට ප්‍රකාශයක්

අප්පුහාමි Friday, 14 December 2018 12:02 PM

ගෑස් අලෙවි නියෝජිතයින්...

:       1050       1262

නිර්මාල් Friday, 14 December 2018 12:21 PM

කරපිටින් තමන්ව බලයට ගෙනාපු මිනිස්සුන්ගෙන් පළිගන්න පටන් අරං හිටං...

:       70       499

BamunuarachchiSaturday, 15 December 2018 03:00 PM

සිරිසේනව මේ ගොල්ලෝ කරපිටින් ගෙනාවේ 30 වතාවක් තල්ලු කරලාවත් ඇතුලට දා ගන්න බැරුව හිටි රනිල්ව පාර්ලිමේන්තුව ඇතුලට දා ගන්න. සිරිසේන ඇතුලට ආවාම ඒ පිහිටෙන් රනිල් ඇතුල් වුණා. නැති නම් රනිල්ට අගමැතිකම හීනෙන්වත් ලැබෙන්නේ නැහැ. එජාප ගොයියෝ ශ්‍රී ලංකා කෙනෙක්ව ජනාධිපති කර ගන්නේ කොහේ තිබෙන අමාරුවකටද? හලෝ ඕවා එජාප ගොයියන්ටම කියලා චූන් වෙන්න. මේ ගොල්ලෝ කියන දෙය අහගෙන ඉන්නේ එජාප ගොයියෝම තමයි. රටේ බුද්ධිමත් මිනිස්සු මේ හාල්පාරුවන් කියන දේවල් අහන්නේ නැත. මේ ගොල්ලෝ කව්ද?

:       30       38

BamunuarachchiSunday, 16 December 2018 10:49 AM

කරේ තියාගෙන ආවානම් අර වඳුරට වෙච්චදේ තමයි වුනේ... වඳුරා ඇතුලේ...

:       0       0

sisira Friday, 14 December 2018 01:20 PM

මහජනතාවගේ මුදල් අරන් එක එකාට කඩේ යන බත් බැලයින් තමයි.

:       50       203

Liyanage Friday, 14 December 2018 02:53 PM

රටේ නායකයින්ට රට කරන්න දීල මේ සෙට් එකට වැඩක් බලාගන්න කියන්න.

:       104       86

BamunuarachchiSaturday, 15 December 2018 04:52 PM

කුලියට කහින කල්ලියක්

:       55       133

Bamunuarachchi Friday, 14 December 2018 05:31 PM

ඇස් දෙකේ සිට පහලට පට්ට ගැසිය යුතුය.

:       159       203

Ratnamalala Friday, 14 December 2018 10:42 PM

එන් ජී ඕ අටෝගෙන රටට විනකරමින් අයුතු ලෙස ලාභ ප්‍රයෝජන ලබමින් කරන මේ නාඩගම් වලට ඔය හැම කෙනාටම දඬුවම් ලබා දිය යුතුමය.

:       109       155

ගල්කටස් Saturday, 15 December 2018 04:14 AM

ලස්සනට තිබුණු රට විනාශ කලේ මේ අය ඩයස්පෝරාවේ ඩොලර්වලට... වලපල්ලට යනකොට විඳවයි ඕවා නියමෙටම...

:       136       154

ramayiya Sunday, 16 December 2018 09:30 PM

අම්මෝ මෙන්න එන ජි ඕ කාක්කෝ රැලක්ම ඉන්නවා.

:       47       102

sudesh Monday, 17 December 2018 03:15 AM

මෙයාලව දැක්කාම හිරිකිතේ බෑ.

:       42       104

rocky Saturday, 29 December 2018 01:49 AM

අපේ රට දරුණු ඒකාධිපති පවුල්වාදයකට යොමුව තිබුණු අවධියේ එය වලක්වා ගැනීමට මේ පිරිසගෙන් ලොකු රුකුලක් ලැබුණු බව අප අමතක කළ යුතු නැත. එහෙත් ඒ වෙනුවෙන් දැන් මොවුන් ලබා ගන්නවයි කියන ප්‍රතිලාභ ගැන අසන්නට ලැබෙන විට අපට ඔවුන් ගැන කලකිරීමක් ඇති වේ. ඇතැම් අඥාන පරවේණි දාසයන් ආඥා දායකත්වයට පවුල්වාදයට කඹුරන්නට කැමති වුනත් අප කිසිසේත් එවැන්නකට නම් ඉඩතැබිය යුතු නැත... පොදු සතුරාට එරෙහිව එක්සත් විය යුතුය!

:       0       0

chandana Tuesday, 01 January 2019 06:34 AM

මේ අය තමා රට විනාශ කරන්නට අත දුන්න අය.

:       0       0

maheshika Tuesday, 01 January 2019 04:18 PM

මේ ඩොලර් වලට කහින මල පෙරේතයෝ ටික දුම්මල ගහල හරි එලෙවේ නැත්නම් රටම අනතුරේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 701 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17873 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site