(අමල් වික්‍රමරත්න)
දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්රන්) මහතා රැස්වීමක් අමතමින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පැරණි ගීතයක තාලය අනුකරණය කරමින් අලුත් වචන යෙදූ ගීතයක් ඉදිරිපත් කළේය.
ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ගේ නිවසේදී අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අක්මීමන ආසන බල මණ්ඩලයේ නියෝජිතයන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අලුත් වචන යෙදූ ගීතය ඉදිරිපත් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා සිංදු නෙවෙයි අවරුදු 70ක් තිස්සේ බයිලා කියන්නේ. මේ රටේ මිනිස්සුත් රැවටිලා කට ඇරගෙන මෙයාලගේ බයිලා අහගෙන ඉන්නවා.
ගමේ බයියන්ට මැජික්
මේ කවිවලට අපිටත් කවි වලින් හොඳ උත්තර දෙන්ට පුළුවන්. දූෂිත පවුල් පාලනේ කෙරුවාව ගැන. මැරිලා ඉපදුණු කෙනෙක් වගේනේ කතාව.
බයිලා ගහ ගහ ඉන්නවා. රට මරුකටේ ජනතාව පීඩාවේ.