විහාරස්ථානක චෛත්‍යයක් ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රාදේශීය සභාවෙන් නඩු පැවරීමක් ගැනත්, ඊට මහේස්ත්‍රාත්වරියගෙන් සැනසිලි සහගත තීන්දුවක් ලැබුණු බවත් පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කළේය. මේ පන්සල සොයාගෙන අපි යාපනයේ චාවකච්චේරිය ප්‍රදේශයට ගියෙමු.
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එම විහාරස්ථානයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ ඉන්න නඩුකාර වරුන් සහ නඩු කාර වරියන් ගැන මේ දවස් වලඅහන්න ලැබෙන ඉතාම ශ්‍රේෂ්ට ප්‍රවුර්ති ගැන හරිම සතුටුයි. හිස නමා ආචාර කරන්න ඕන නේද මේ මිනිස්සුන්ට....
මෙම නඩුකාර තුමිය ඉතාමත් සාධාරණව කටයුතු කල බව පැහැදිලියි. තවද ඇය ඉතාම ආචාර ශීලී ලෙස ක්‍රියා කල බවත් වාර්තා වුණා. රටේ අනෙකුත් උසාවි වලට මහඟු ආදර්ශයකි.