2021 ජනවාරි මස 22 වන සිකුරාදා
52 9372
ජල සම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
17 3502
යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (10) පැවසීය.
5 3770
කොරෝනා වයිරසය ආසාදනය වී සිටින, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් මහතා ආශ්‍රය කළ සමීපතමයන් සෙවීම සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ සීසීටීවී දර්ශන විශ්ලේෂණය කරමින් සිටිති.
5 2578
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකිම් මහතාට කොවිඩි -19 වයිරසය ආසාදනය වී ඇතැයි පැවසේ.
2 4593
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 12වැනිදා සිට රාජකාරී කටයුතුවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර තිබේ.
3 3431
කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන බතික්, අත්යන්ත්‍ර, රෙදිපිළි, දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සමීප ආශ්‍රිතයන් ලෙස ස්වාමීන් වහන්සේලා 05 නමක් ඇතුලුව හෙට්ටිපොළ කාර්යාල මහජන දිනයට සහභාගි වූ හා ආශ්‍රිතයන් ලෙස 75දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
10 11033
උතුරු මැද පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්ති දේවි ළමා නිවාසයේ සිදුව ඇතැයි කියන අපචාර හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා පරිවාස කොමසාරිස් උපාලි රාජපක්ෂ මහතා ඇතුළු එම කාර්යාලයේ පරිවාස නිලධාරින්, පරිපාලන නිලධාරින් වහාම ස්ථාන මාරකර යවන ලෙසට අද (09) උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් නියම කළේය.
1 2072
පොලොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් අද (09) පුලස්තිගම කෑගලුගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ඇලකට පෙරලී යාම නිසා සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් 22දෙනෙකු තුවාල ලබා ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
4 4455
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොල ප්‍රදේශයේදී ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනකදී, ලේ පරිත්‍යාග කළ කිහිපදෙනෙකුම කොවිඩ් -19 වයිරසය ආසාදිතයින් බවට තහවුරුවී තිබේ.
11 8824
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
0 1162
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පුද්ගලයකු කොවිඩ් -19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් කොමිසම වසා දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතා අද(80 පාර්ලිමේන්තුවේදී පැවසීය.
88 14782
කොවිඩ්-19 වැළඳී මියයන සියලු දෙනාගේම මළසිරුරු ආදාහනය පමණක් කළ යුතු බවට ඒ සඳහා පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
3 7515
ඇමෙරිකාවේ කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර සෙනට් සභාව පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් කඩාවැදී එහි සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සිව්දෙනෙකු මිය ගොස් ඇත.
5 10052
දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ අද(07) අලුයම අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
18 5861
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඊ.ටී.අයි හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කලේය.
6 4149
ඊ.ටී.අයි හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
7 4728
සියලුම බස් සංගම් ඒකාබද්ධව ලබන 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩව වර්ජනයක නිරත වීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කොළඹදී අද(06) පැවසීය.
15 5192
එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාධාරණය, අභිමානය හා ගෞරවය සඳහා වන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ යහපතටම හේතු වනු ඇතැයි තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (6) කොළඹ දී පැවැසීය.
2 3916
ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික නාලක එදිරිසිංහ මහතා අද(6) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
10 5846
ඊ.ටී.අයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
15 8423
හංවැල්ල තුන්මෝදර කොඩි කන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිළ ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් ඝාතනයකොට පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හංවැල්ල පොලිසිය පවසයි.
23 5698
විදෙස් සංචාරකයින් ඇතුළු සියලුම වාණිජ ගුවන් යානා සඳහා ලබන 21 වැනිදා රටේ සියලුම ගුවන්තොටුපොළවල් සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) පැවසීය.
43 24495
කොටදෙනියාව නවාන පොදු සුසාන භූමියේ මිනී වළක් මත දැවෙමින් තිබූ නාඳුනන මළ සිරුර අතුරුදන් වූ හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිල ධම්මසිරි හිමියන්ගේ සිරුර බවට හඳුනාගෙන තිබේ.
2 2784
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මෙම ජනවාරි මාසයේදී රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
8 7049
මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින්ගේ පොළොන්නරු සංචාරය අවලංගු කර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
0 708
මාලිගාවත්ත එච් එන් නිවාස යෝජනා ක්‍රමය මේ අද (04) සිට හුදකලා බවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබේ.
0 4086
හපුතලේ සිට බලංගොඩ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඊයේ රාත්‍රියේ හල්දුම්මුල්ල වල්හපුතැන්න මහා වංගුව ප්‍රදේශයේදී අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා ළමුන් 8දෙනකු ඇතුළු 14දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
8 7489
එල්ටීටීඊ සංවිධානය නියෝජනය කළ තමන් වැනි නායකයින් හා තවත් සාමාජිකයින් රැසක් පොදු සමාව යටතේ නිදහස්ව සිටියදි ඉතිරි සියලූ දෙමළ දේශපාලන සිරකරුවන්ද පොදු සමාවක් යටතේ නිදහස් කළ යුතු යැයි දෙමළ එක්සත් නිදහස් පක්ෂයේ නායක විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැවසීය.
22 10881
සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරක පිරිස රජයේ මැදිහත් වීමෙන් යාල සෆාරි ජාතික උද්‍යානය නැරඹීමට රැගෙන ගිය අතර උද්‍යානය නැරඹීමෙන් පසු පිටතට පැමිණි ජීෆ් රථ හිමියන් එකවරම ආරක්ෂක අංශ විසින් දින 14ක කාලයක් නිරෝධායනය ලක්කල යුතු බව පැවසීමත් සමග උණුසුම් තත්වයක් ඇතිවිය.
1 3476
කොටදෙණියාව කරබොටුවාව ප්‍රදේශයේ පිහිටි අබලි යකඩ උණු කිරීමේ වැඩ පොලක අද(3) උදෑසන බොයිලේරුවක් පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් එහි සේවය කළ ඉන්දියානු ජාතිකයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කොටදෙණියාව පොලිසිය කියයි.