lankadeepa.lk

මවට නොසලකන පුතාට නඩු

2021 අප්‍රේල් මස 03 පෙ.ව. 06:29

4     4231

මාදම්පේ නගරයේ සිඟමන් යදින මවක බාරගන්නැයි පොලිසිය කළ දැනුම්ගේ දීම ගණන් නොගත් ඇගේ පුතාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ පුවතක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වේ.


lankadeepa.lk

ක‍්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක්

2021 අප්‍රේල් මස 02 ප.ව. 06:22

5     5430

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පත්කර තිබේ.


lankadeepa.lk

කොරෝනා එන්නත්කරණය යළි අරඹයි

2021 අප්‍රේල් මස 02 ප.ව. 05:31

0     3855

ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අත්හිටුවීමේ තීරණය වෙනස් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.


lankadeepa.lk

විෂ සහිත පරිප්පු තොගයක් වැලිගමදී විනාශ කරයි

2021 අප්‍රේල් මස 02 ප.ව. 12:53

11     2928

වැලිගම සමූපාකාර ගබඩාවේ තිබූ විෂ සහිත පරිප්තපු තොගය විනාශ කිරීමට පියවරගත් බව වැලිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.


lankadeepa.lk

සැක පොල් තෙල් බවුසරයක් දඹුල්ලෙන් අල්ලයි

2021 අප්‍රේල් මස 01 ප.ව. 08:42

8     3143

ආනයනික පොල් තෙල් ලීටර් 28000 අඩංගු බවුසරයක් දඹුල්ල ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි


lankadeepa.lk

මහ බැංකු තවත් නඩුවකින් රවී ඇතුළු පිරිසට ඇප

2021 අප්‍රේල් මස 01 ප.ව. 03:07

9     4463

මහ බැංකු බැඳුම්කර නිකුතුවකදී රජයට රුපියල් කෝටි 3698 වංචා කළැයි කියන සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් ඇතුළු 11 දෙනා ඇපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවකින් තීරණය කළේය.


lankadeepa.lk

තිරිංග කැඩුණු ලොරිය ත්‍රිරොද රථය මතට පෙරළෙයි

2021 අප්‍රේල් මස 01 ප.ව. 01:44

8     6602

කාන්තාවෝ තුනක් මරුට නුවරඑළිය - වැලිමඩ මාර්ගයේ හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් කාන්තාවන් තිදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

රවී ඇතුළු හත්දෙනාට ඇප

2021 අප්‍රේල් මස 01 පෙ.ව. 09:41

6     2399

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනාම රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.


lankadeepa.lk

තාත්තයි-පුතයි, දුවලා දෙන්නයි බෑණයි රිමාන්ඩ්

2021 අප්‍රේල් මස 01 පෙ.ව. 05:32

2     8933

උසස් අධ්‍යාපනය මුවාවෙන් කෝටි 30 වංචාවක්: යුරෝපා රටවල උසස් අධ්‍යාපනය සඳහා පිටත්කර යවන බවට පවසා පුවත්පත් දැන්වීම් පළකර රුපියල් කෝටි 30කට අධික වංචාවක් කළැයි කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් පියා දියණියන් දෙදෙනා ඇතුළු එකම පවුලේ පස් දෙනකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නොළුම්දෙණිය මහතා නියෝග කළේය.


lankadeepa.lk

රන්ජන් ගැන මහින්දානන්දගේ හිත උණුවේ

2021 මාර්තු මස 31 ප.ව. 03:54

13     16669

සිර දඩුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටු කරන්නැයි ආණ්ඩු පක්ෂයට පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.


lankadeepa.lk

හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි, උණ්ඩ සමඟ 6 ක් කේරලයේදී අල්ලයි

2021 මාර්තු මස 31 පෙ.ව. 10:13

8     2771

ඡායාරූප සහිතයි ඉන්දියාවේ කේරළයේ විජින්ජම් වෙරළ තීරයේදී හෙරොයින් කිලෝ 300 ක්, ගිනිඅවි සහ පතරොම් තොගයක් සමඟ ශ්‍රී ලංකා ධීවර යාත‍්‍රාවක් ශ්‍රී ලාංකිකයන් හය දෙනකු සමඟ ඉන්දීය වෙරළාආරක්‍ෂක බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.


lankadeepa.lk

කමිටු රැස්වීමේදී ඇමැති-දේවානි ගැටෙති

2021 මාර්තු මස 30 ප.ව. 07:58

28     12191

මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේෂ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර අද (30) දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.


lankadeepa.lk

ක‍්‍රිකට් පරිපාලනය ගැන ක‍්‍රීඩා ඇමති වැඩිදුර උපදෙස් පතයි

2021 මාර්තු මස 30 ප.ව. 04:06

6     2386

ක‍්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දී ඇති උපදෙස් සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය නීතිපතිවරයාගෙන් වැඩි දුර උපදෙස් ඉල්ලා ලිපියක් යොමු කළ බව ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා පවසයි.


lankadeepa.lk

කොළඹට ගුවන් කෝච්චි

2021 මාර්තු මස 30 ප.ව. 12:47

13     7884

කොළඹ වාහන තදබදයට ප්‍රායෝගික විසඳුමක් ලෙස සමස්ත කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මතින් ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.


lankadeepa.lk

විෂ පොල්තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි

2021 මාර්තු මස 30 පෙ.ව. 10:14

3     1462

Image ආහාරයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැක ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව දංකොටුව පොලීසිය කියයි.


lankadeepa.lk

පන්නිපිටියේ කොස්තාපල් අත්අඩංගුවට

2021 මාර්තු මස 30 පෙ.ව. 07:03

3     5352

පන්නිපිටිය මාර්ගයේ දී ලොරි රථ රියදුරකුට පහර දීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්කර සිටින මහරගම පොලිසියේ රථවාහන අංශය කොස්තාපල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.


lankadeepa.lk

ලොරි රියැදුරකුට කෘෘර ලෙස පහරදුන් කොස්තාපල්ට වැඩ වරදි

2021 මාර්තු මස 29 ප.ව. 06:43

21     10237

Images මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පන්නිපිටියේදී අනතුරට ලක් වූ ලොරි රථයේ රියැදුරුට මහ පාරේ දී පහරදුන් පොලිස් කොස්තාපල්වරයා සමබන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි


lankadeepa.lk

ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් දෙදෙනෙක් සැකපිට

2021 මාර්තු මස 29 ප.ව. 02:56

4     1358

යාපනය නවලර් වීදියේ රහසිගතව යූ ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් එල්.ටී.ටී. ඊ ප්‍රවර්ධන කටයුතුවල නිරත වූ බව කියන දෙදෙනකු ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසය අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


lankadeepa.lk

‘‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ඉහළ ප්‍රතිශක්තියක්‘‘

2021 මාර්තු මස 29 පෙ.ව. 06:23

3     5975

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට ජනතාවගෙන් සියයට අසූවකට වැඩි පිරිසකට පළමු එන්නත් මාත්‍රාවෙන් ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බවත අලුත්ම පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනයේ ප්‍රධානී ආචාර් චන්දිම ජීවන්දර මහතා පවසයි.


lankadeepa.lk

අධික විෂ ‍පොල්තෙල් ගැන මහාචාර්ය අර්ජුන කියයි

2021 මාර්තු මස 28 ප.ව. 02:05

15     8053

මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.


lankadeepa.lk

ක්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කරන්න - නීතිපති දැනුම් දෙයි

2021 මාර්තු මස 28 පෙ.ව. 10:39

2     4397

ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.


lankadeepa.lk

මැණික් පතලක සිරවී දෙදෙනෙක් මරුට

2021 මාර්තු මස 28 පෙ.ව. 07:02

0     3614

අවිස්සාවේල්ල වෙරළුපිටිය ප්‍රදේශයේ දී මැණික් පතලක සිරවී පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.


lankadeepa.lk

කෝටි පනහක් වියදම් කළත් ප්‍රශ්නය එතනමයි

2021 මාර්තු මස 27 පෙ.ව. 05:19

5     4133

අලි - මිනිස් ගැටුම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිර කිරීමට රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් 2019 සහ 2020 වසරවලදී වැය කර ඇතත් එම ගැටුම පාලනයක් නැතැයි රජයේ ගිනුම් සභාව පවසයි.


lankadeepa.lk

රවී ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

2021 මාර්තු මස 26 ප.ව. 04:40

4     2203

මහ බැංකු බැඳුම්කර නිකුත්තුවකදි සිදු කළ වංචාවකින් රජයට රුපියල් කෝටි 1500කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු අට දෙනා ලබන 31 දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.


lankadeepa.lk

කොළඹ කුණුවලින් කෝටි 32ක පාඩුවක්

2021 මාර්තු මස 26 පෙ.ව. 06:27

3     3302

කොළඹ මහනගර සභාව කසළ එකතු කිරීම හා ප්‍රවාහනය සඳහා කොන්ත්‍රාත් ලබාදීමේදි නගර සභාවට කෝටි තිස්දෙකක පාඩුවක් සිදුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පවසයි.


lankadeepa.lk

සිංහරාජ වන විනාශය බලන්න මන්ත්‍රීවරු 11 රක්වානට

2021 මාර්තු මස 25 ප.ව. 07:51

25     7651

සිංහරාජයේ වන විනාශයක් සිදුවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු 11 දෙනෙක් රක්වාන ප‍්‍රදේශයේ අද (25) සවස නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.


lankadeepa.lk

රට රැකියවට ගොස් එද්දී නිරෝධායනය නොමිලයේ

2021 මාර්තු මස 25 ප.ව. 12:41

17     9365

කොරෝනා වසංගත තත්ත්වය මත මැදපෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවල නියුතු ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් රජය විසින් සකසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


lankadeepa.lk

‘‘විෂ පොල්තෙල් ජනතාවට කවන්නේ නෑ‘‘

2021 මාර්තු මස 25 පෙ.ව. 06:16

22     4859

පරිභෝජනයට නුසුදුසු ආනයනික පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකළ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවීප්‍රිය මහතා අද (24) පස්වරුවේ පැවසීය.


lankadeepa.lk

රවී ඇතුළු පිරිස 30 තෙක් යළි රිමාන්ඩ්

2021 මාර්තු මස 24 ප.ව. 04:50

1     2266

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ලබන 30 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) නියම කළේය.


lankadeepa.lk

හය දෙනෙක් එකතුවී දැරියක මරලා

2021 මාර්තු මස 24 පෙ.ව. 07:45

10     13363

කලවංචිකුඩි පෙරියකල්ලාරු දේශයේ දී 12 හැවිරිදි දැරියකට පහරදී මරාදැමී යැයි කාන්තාවන් තිදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.