(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට අද පැමිණ සිටීම විශේෂත්වයකි

මෙම පනත් කෙටුම්පත්   පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේ අවසන් දිනය අදයි.

විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.