සූර්ය කෝෂ බහු සංවේදක මොරටු සරසවිය දෙසට හැරෙයි සූර්ය පැනලවලින් උපරිම විදුලිබල ශක්තියක් උත්පාදනය කරගැනීම සඳහා දිසාව, පිහිටීම, උෂ්ණත්වය, ආර්ද්‍රතාව, සූර්ය විකිරණ ප්‍රබලතාව සහ 26 October 2016
ආලෝකයෙන් පේරාදෙණිය 5 ජී තාක්ෂණයට ශ්‍රී ලංකා සන්නිවේදන ක්ෂේත්රයට දැවැන්ත අඩිතාලමක් දමමින් අලෝක කදම්භ හරහා අධිවේගී දත්ත සන්නිවේදන පද්ධතියක් පේරාදෙණිය විශ්ව ව 24 October 2016
ජ‘පුර ‘අට්ටයා‘ගේ ගුණාත්මකබව වැඩි කරයි ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාදෙන ‘අට්ටයා‘ නොහොත් මුහුදු කූඩැල්ලන්ගේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවන්නේ කෙසේද යන්න පි 23 October 2016
ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය දුරලීමේ සතියක් විදුලි සංදේශ හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කො 23 October 2016
අඟහරුට යැවු නිරික්ෂණ දැරුම ගැන සැකයක් යුරෝපීය නිරීක්ෂණ යානයක් මගින් බදාදා(19) අඟහරු ග්‍රහයා වෙත ස්කැපරෙල්ලි නම් නැවතුම් දැරුමක් ගොඩ බැස්වීමට නියමිතව තිබූ නමුත් එම උත්ස 20 October 2016
පේරු ගෙම්බාට හෙනහුරා පේරු රාජ්‍යයේ ටිටිකාකා විලෙහි ගෙම්බන් විශේෂයක් හදිසියේම මියයෑමට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විල් ඉවුරෙහි සතුන් 10000 19 October 2016
කුසගිනි දර්ශනයේ 84 වැනි තැන ලංකාවට ගෝලීය කුසගිනි දර්ශකයේ රටවල් අතර ශ්‍රී ලංකාවට 84 වැනි ස්ථානය හිමිව ඇත. ශ්‍රී ලංකාව පසුගිය වසරේදී මෙම දර්ශකයේ 69 වැනි ස්ථානයේ සිටි 18 October 2016
දිගු අභ්‍යාවකාශ චාරිකා මොළයට අගුණයි මිනිසුන් සහිත යානයක් අඟහරු ග්‍රහලොව වෙත යැවීමේදී ගමනට ගතවන දීර්ඝ කාලය තුළ මොළයේ සෛල වලට හානි සිදුවීමේ අවදානමක් පවතින බව විද්‍යා 11 October 2016
යෝධ ඩයිනෝසර් පා සළකුණක් හමුවේ මෙතෙක් සොයා ගැණුනු ලෝකයේ විශාලතම ඩයිනෝසර් පා සළකුණ ගෝබි කාන්තාරයෙන් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගින් සෙන්ටිමීටර 05 October 2016
උසයි බරයි එකවර මනින ක්‍රමයක් ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙදෙනකු විසින් ශරීර ස්කන්ධ දර්ශකය මැනීමේ නව උපකරණයක් නිපදවා ඇත. මෙම උපකරණයේ විශේෂත්වය වන්න 05 October 2016
මොරටු රොබෝවා ටැංකි නැවට බසී ඉන්ධන, තෙල් සහ රසායනික ද්‍රව්‍ය රැගෙන යන ටැංකි නෞකාවල තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා දියයට හැසිරවිය හැකි නවතම රොබෝවෙක් නිපදවීමට 04 October 2016
පේරාදෙණි සිසුහු රොබෝවන්ට පණ දෙති කර්මාන්ත ශාලා සඳහා භාවිත කෙරන ඕනෑම රොබෝ යන්ත්‍රයක් සඳහා රොබෝවා ඇතුළු පාලකයක් සහ පාලන මෘදුකාංගයක් නිපදවීමට පේරාදෙණිය විශ්ව ව 03 October 2016
පරිගණක සාක්ෂරතාව ඉහළ යයි මෙරට පරිගණක සාක්ෂරතාව පසුගිය වසර දහයක කාලය තුළ සියයට 11කින් ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2006/2007 ව 28 September 2016
“තුන්දෙනාගේ බබා“උපදියි : ජාන තාක්ෂණයේ නව පිම්මක් ලොව ප්‍රථම වතාවට මවගේත් පියාගේත් ජාන හා පරිත්‍යාගශිලියකුගේ ද ජාන හා මුසුකර සාර්ථක දරු උපතක් සිදුකිරීමට විද්‍යාව සමත් වෙයි.ජෝර් 28 September 2016
විදුලි රැහැන් යුගයට පේරාදෙණියෙන් තිත ශ්‍රී ලංකාවේ විදුලි හා විද්‍යුත් ක්ෂේත්රය නව මානයක් වෙත රැගෙන යමින් විදුලි සම්පේ‍්‍රෂණයට අත්‍යවශ්‍ය විදුලි රැහැන් වෙන 27 September 2016
හොරිවිල වෙද පරපුරේ දස්කම් වෙදගම හොරිවිල කැඩුම් බිඳුම් විශේෂඥ වෛද්‍ය සේන බණ්ඩාර හා ඔහුගේ පුත් ප්‍රසාද් සේනානයක මහතා හොරිවිල හේරත් හාමි වෙද පරපුරේ 26 September 2016
ලොව පැරණිම ශිෂ්ටාචාරය ඕස්ට්‍රේලියාවෙන් ජාත්‍යන්තර පර්යේෂකයන් පිරිසක් විසින් මෑතකදී සිදුකරන ලද ජාන පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ආදිවාසී ඇබොරිජින් 23 September 2016
දියයට රොබෝවා පේරාදෙණිය ගැඹුරටම ගෙනයයි ශ්‍රී ලංකා රොබෝ තාක්ෂණයේ නව පිටුවක් සනිටුහන් කරමින් දිය යට ක්‍රියාකරන සුවිශේෂී ස්වයංක්‍රීය රොබෝ යානයක් නිපදවීමට පේරාදෙණ 22 September 2016
නෝට් 7 දුරකතනයට නඩුවක් දැඩි විවාදයටත් විවේචනයටත් ලක් වූ සැම්සුන් නෝට් 7 දුරකථනයෙ බැටරි දෝෂය සමබන්ධ පළමු නීතිමය ක්‍රියාමාර්ගය ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවෙන් වා 19 September 2016
නැනෝ තාක්ෂණය ත්රීවිලයටත් වර්ෂාව ඇදහැලෙන අවස්ථාවක ත්‍රීරෝද රථ ඇතුළු මෝටර් රථවල ඉදිරි වීදුරුවේ (වින්ඩ්ස්ක්‍රීනය) ජලය රැඳීම වළක්වන නැනෝ තාක්ෂණික විසඳ 19 September 2016
වසර 23000ක් පැරණ බිලී කොක්කක් ජපානෙන් මෙතෙක් සොයාගැනුණු බිලිකොකු අතරින් ලොව පැරණිම බිලිකොකු ද්විත්වයක් ජපානයේ ඔකිනාවා හි ගල් ගුහාවක තිබී හමුවූ බවට විදෙස් මාධ්‍ය වා 18 September 2016
සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන් ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 75ක් වන සිංහලයන් ඉපැරැණි නැගෙනහිර ඉන්දියාවෙන් පැවතෙන්නන් බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි නිව් ඉන්දි 18 September 2016
රාගම විද්‍යාඥයෝ ඩෙංගු නසන සටන අරඹති ඩෙංගු වාහක ගැහැනු මදුරුවන්ට නිස්සාරක වොල්බැචියා බැක්ටීරියාව එන්නත් කර ඩෙංගු මෙරටින් තුරන් කිරීමේ ක්‍රමවේදයක් කැලණිය විශ්වවි 18 September 2016
ආක්ටික් අයිස් ආවරණය අඩුවෙයි උත්තර ධ්‍රැවයේ ආක්ටික් අයිස් ආවරණය 2007 වර්ෂයෙන් පසු දෙවැනි වතාවට අඩුම අගයක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2012 වර්ෂයේ දී ආක 16 September 2016
පේරාදෙණිය ඉංජිනේරුවෝ විදුලි පිම්මත් පනිති මුහුදුබඩ ප්‍රදේශ ආශ්රිත අධි බල විදුලි රැුහැන්වල විදුලි පුළිඟු ඇතිවී සිදුවන විදුලි විසංධිවීම් කල්තියා හඳුනාගැනීමේ උපකරණයක 15 September 2016
පේරාදෙණියෙන් විදුලි පෙරැළියක් විද්‍යුත් උත්පාදක, විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේන් පසු ඇතිවන වෝල්ටීයතා අඩු වැඩිවීම වළක්වා ගැනීම සඳහා “සුහුරු ප 11 September 2016
පේරාදෙණියේ හපන්කම් බත්තරමුල්ලේදී එළිදක්වයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව තෙවන වරට සංවිධානය කළ ‘විදුලි හා විද්&z 08 September 2016
'වනේ අක්මා මිතුරා රකිමු' හීන්බෝවිටියා ශාකය ශ්‍රීලංකාවේ පමණක් ඇති ඒක දේශික ශාකයකි. හීන් බෝවිටියා ශාකයේ දීප්තිමත් දම් පැහැති අලංකාරවත් මල දකුණු පල 07 September 2016
ලෝක භෞත චිකිත්සක දින සැමරුමට සූදානම් ලෝක භෞත චිකිත්සක සංවිධානයේ මඟ පෙන්වීම යටතේ ලොවපුරා වෙසෙන භෞත චිකිත්සකවරු මෙන්ම විවිධ සංවිධාන සැප්තැම්බර් මස 08 වෙනිදාට යෙදෙන ලෝක භ 05 September 2016
කන්නන්ගර කෙකටිය සූරියකන්දේ සූරියකන්ද මෝනිං සයිඩ්හි දොළක තිබී සොයාගත් නව කෙකටිය විශේෂයක් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතාට උපහාරය 04 September 2016
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025