IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පේරු ගෙම්බාට හෙනහුරා

පේරු රාජ්‍යයේ ටිටිකාකා විලෙහි ගෙම්බන් විශේෂයක් හදිසියේම මියයෑමට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විල් ඉවුරෙහි සතුන් 10000ක පමණ මියගොස් සිටින බව නිරීක්ෂණය කර ඇත.

අණ්ඩකෝෂ ගෙම්බන් ලෙස හඳුන්වන මෙම සතුන් ශරීර ප්‍රමාණයෙන් විශාල වන අතර වැඩුණු සතකු රාත්තල් දෙකක් පමණ බරින් යුතු වේ.

 සම්පූර්ණයෙන්ම ජලයේ ජීවත්වන අතර ටිටිකාකා විල හා ඒ ආශ්‍රිත ගංගා වල පමණත් වාසය කරයි. විශාල වශයෙන් මනුෂ්‍ය ආහාර ලෙස යොදා ගැනීම සහ  වෙනත් මතස්‍ය විශේෂ විසින් ඉස්ගෙඩියන් ආහාරයට ගැනීම ගෙම්බන්ගේ වඳවීමට හේතු වී ඇති බව පර්යේෂකයෝ පවසති.

හදිසියේ මෙලෙස විශාල වශයෙන් සතුන් මියයෑම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ඔවුහු පවසති.

_91976840_mediaitem91976839 36073813_303



අදහස් (0)

පේරු ගෙම්බාට හෙනහුරා

නිරු Friday, 21 October 2016 02:45 PM

අපේ සමහර ගෙම්බන්ටත් මේ දවස් වල හෙනහුරා ලබල තියෙන්නේ. දියවන්නාව පැත්තෙ. (අ)

:       0       0

රොකි Thursday, 20 October 2016 02:25 PM

කියන්ටත් මොකද්ද වගෙයි. මේ වගේ පෙනුමක් තියන දේශපාලු උන්නැහේ කෙනෙක් අපට ඉන්නවනේ! උන්නැහේ කතා කරන්නෙත් හැල ගෙම්බෙක් ගෝසා කරන විදිහටයි! (අ)

:       0       0

රුපවතී Wednesday, 19 October 2016 07:56 AM

අනේ පව් මට මේ ගෙබා දකිද්දී මම කුඩා කාලේ හැදුනු වැඩුණු ගම මතක් උනා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16773 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site