IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


වසර 23000ක් පැරණ බිලී කොක්කක් ජපානෙන්

මෙතෙක්  සොයාගැනුණු බිලිකොකු අතරින් ලොව පැරණිම බිලිකොකු ද්විත්වයක් ජපානයේ ඔකිනාවා හි ගල් ගුහාවක තිබී හමුවූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒවා වසර 23000කට වඩා පැරණි බව පුරාවිද්‍යා බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.  එම බිලීකොක් සකසා ඇත්තේ සිප්පිකටුවලිනි.

ඒ සමගම ඔකිනාවා දුපතේ වසර 30000කට පෙර සිට මානව ශිෂ්ටාචාරයන් පැවතෙන්නට ඇතැයි මත පල වී තිබේ. එම දුපතේ පුළුල් ධිවර ක්‍රමෝපායක් තිබෙන්නට ඇතැයි විචාරකයෝ පවසති.මීට පෙර ටිමෝර් හි සහ පැපුවා නිව් ජිනියා හි ද වසර 16000ත් 18000ත් අතර පැරණි බිලි කටු හමු වී තිබේ. බිලිකොකු සමග තවත් ආම්පන්න කිහිපයක් ද සොයාගෙන ඇත



අදහස් (0)

වසර 23000ක් පැරණ බිලී කොක්කක් ජපානෙන්

මොහොමඩ් පාසිල් Wednesday, 21 September 2016 06:29 AM

රූපවති ඉතින් හැඳි මිටේ දිග තමයි... අනිල් මහතා කරුණු විස්තර කළාට ස්තුතියි (නි)

:       0       0

විජේපාල Wednesday, 21 September 2016 03:51 PM

බිලී කොක්කේ ෆොටෝ ටිකක් දාන්නකෝ අපිටත් බලාගන්න.(අ)

:       0       0

එරංග Monday, 19 September 2016 01:21 PM

කොහෙද ඉතින් අපේ රුපවති අක්කා ඕව ගැන දන්නා එකක් යෑ? කාලපරිච්ඡේදය නීර්ණය කරන මැසිමක් ගැන අහන්නේ , ඔන්න අහන්නකො අල්ලපු ගෙදර අද රැට මොනවද කන්න උයන්නේ කියල, දාපු ලුණු ගෙඩියේ ඉදන්ම විස්තර කියයි, (බ)

:       0       0

නිරූ Tuesday, 20 September 2016 04:52 AM

ඒ කියන්නේ ඒ කාලෙත් ඇම ගිලින මාළු ඉඳල තියෙනවා....? (බ)

:       0       0

රූපවතී Monday, 19 September 2016 06:01 AM

මේ කාලපරිච්චේදය නීර්ණය කරන මැසිම ටිකක් පරීක්ෂා කරලා බලමුද ..? (හේ)

:       0       0

සචිත් Monday, 26 September 2016 05:46 AM

අදාල ජයාරූප පලකරනවා නම් ගොඩක්ම හොදයි. (fya)

:       0       0

හැරිස් Tuesday, 27 September 2016 06:13 AM

නොසිතා ලියූ ඒ සුළු අනුවණකමට... මල්ලියේ එසේ නොලියන් රූපාවතිට... තියෙන දෙයත් දෙන්නේ ඇය නැති අයට... පිරුණු කළේ දිය නො‍සැළේ කී කුමට... (නි)

:       0       0

අනිල් Monday, 19 September 2016 08:21 AM

රුපවති නෝනා. ඉපැරණි වස්තුන් වල කාලය මැනීමට යොදා ගන්නේ "විකිරණශීලී කාබන් කාලනිර්ණය" ක්‍රමයයි.ප්‍රාග් යුගයන්හි කාල නිවැරදිව මැනීමට මෙම උපක්‍රමය භාවිතා කරනවා.එයට ෆොසිලයන් හෝ යම් යම් ආදර්ශකයන් උපයෝගී කරගන්නවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site