තෙල් පෝලිමේ කියා පෙම් සුව විදලා
මේ දිනවල ඇතිවූ තෙල් අර්බුදය නිසා බිරියගේ යතුරුපැදිය රැගෙන තෙල් පෝලිමට ගොස් එහි දී ඇතිවූ ආලවන්ත කමක් මෝරා යාම නිසා බිරියත්, නිවසත්, යතුරුපැදියත්, අහිමි වූ පුවතක් බටහිර පස්දුන් කෝරළයේ ගමකින් වාර්තා වේ.
පිටස්තර ප්රදේශයකින් පැමිණි පුද්ගලයකු මේ ගම් ප්රදේශයේ බින්න විවාහයක් කර ගත්තේ දෙපාර්ශ්වයේම ආශීර්වාදය මතයි. විවාහයෙන් දරුවන් නොමැති මේ දෙපළ වසර කීපයක් එකට ජීවත් වී සිටි අතර ඇති වූ තෙල් අර්බුදයට මුහුණ දීම සඳහා බිරියගේ යතුරුපැදියට තෙල් ගැසීම සඳහා නගරයේ