lankadeepa.lk

රටට ආදරේ සැමටම එකමිතියකට එන්න බැරි ඇයි

2018 දෙසැම්බර් මස 07 පෙ.ව. 09:04

2     556

රටේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳ මේ දිනවල විවිධ මත ප්‍රකාශ වෙයි. මේ හැම මතයක්ම කේන්ද්‍රගත වී තිබෙන්නේ අර්බුදය හැකි ඉක්මනින් විසඳාගැනීමේ වුවමනාව කෙරෙහි වුවද එය දිගින් දිගටම ඇදෙමින් පවතින මහ ගැටලු‍වක් බවට පෙරළී තිබේ.


lankadeepa.lk

වගකිවයුත්තෙක් නැති රටක විනාශය

2018 දෙසැම්බර් මස 07 පෙ.ව. 08:58

3     1450

ක්‍රමයක් සහ විනයක් නැති රටක ඉරණම මේ ආකාරයෙන් විසඳෙන තුරු ඔහේ බලා සිටින ජන සමාජයක්. විනාශයෙන් ගැලවීමට ක්‍රමයක්, මඟක් සහ විනයක් නොසොයා ජනයාගේ මුදලින් ලක්ෂ ගණනින් වැටුප් ගනිමින් ඔහේ වගක් නැතිව සිටින හෝ න්‍යාය වමාර වමාරා තලු‍මරන බුද්ධිමතුන් නොවන උගතුන් රෑනක්.


lankadeepa.lk

බුද්ධි අංශ අවශ්‍ය ඇයි

2018 දෙසැම්බර් මස 06 පෙ.ව. 10:35

4     1399

ස්ථාවරත්වය ඕනෑම රටක මූලික අවශ්‍යතාවකි. රටේ ආරක්‍ෂාව ස්ථාවරත්වයට බලපාන ප්‍රධාන සාධකයයි. එනිසා සෑම ආණ්ඩුවක්ම, සෑම පාලකයකුම ආරක්‍ෂාව පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුය.


lankadeepa.lk

අල්ලස් කොමිසමට අවශ්‍ය තරමට නිලධාරින් දෙන්න බැරිද

2018 දෙසැම්බර් මස 06 පෙ.ව. 09:25

0     571

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 2014 සිට මෙතෙක් ලැබුණු පැමිණිලි 8000ක් ගොඩ ගැසී තිබෙන බව අනාවරණය වෙයි.


lankadeepa.lk

අර්බුදය උසාවි යෑම

2018 දෙසැම්බර් මස 06 පෙ.ව. 09:16

4     2149

ශ්‍රී ලංකාවේ අධිකරණය කොතරම් ස්වාධීන ද යන්න අපේ නඩු විභාග කිරීමට ජාත්‍යන්තර අධිකරණවල පිහිට පතන අයටත් දෙමුහුන් අධිකරණ යෝජනා කරන අයටත් මේ දිනවල පැහැදිලි වනු ඇත


lankadeepa.lk

රාජ්‍ය සමාගම්වලින් දේශපාලන දොළ පිදේනි දීම

2018 දෙසැම්බර් මස 05 පෙ.ව. 09:25

1     961

මේ රටේ ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීප අනුගාමිකයන්


lankadeepa.lk

19 වැරැද්දේ විපාක

2018 දෙසැම්බර් මස 05 පෙ.ව. 09:16

4     1453

අද දවස වන රටේ දේශපාලනය වෙනත් මුහුණුවරක් ගෙන ඇත. මේ රටේ


lankadeepa.lk

සබඳතා බිඳ වැටෙයි

2018 දෙසැම්බර් මස 04 ප.ව. 01:50

0     6676

බදාදා (හෙට) විවාදයට ගැනීම සදහා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන යෝජනාවකි.


lankadeepa.lk

රටේ සම්පත් හා ජාතික වස්තු රකින දැඩි වැඩපිළිවෙළක් නැද්ද

2018 දෙසැම්බර් මස 04 පෙ.ව. 09:23

2     421

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටි ඇත් පැටවකු කිසියම් අයකු වනෝද්‍යාන භූමිය තුළදීම වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. අඩි දෙකක් පමණ දිගට වැඩුණ දළ යුගලය පොළොව දෙසට සමාන්තරව සිටින ලෙස තිබුණ ඇත් පැටවාගේ සිරුර හමුවී තිබෙන්නේ උඩවලව ජලාශයේ පිටවාන ආසන්නයේ බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.


lankadeepa.lk

ලෝක ව්‍යවස්ථා අර්බුද

2018 දෙසැම්බර් මස 04 පෙ.ව. 09:12

0     493

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට්, රාජ්‍ය සහ


lankadeepa.lk

මහින්ද ඉවත් කිරීමේ තිරය පිටුපස මෙහෙයුම

2018 දෙසැම්බර් මස 03 පෙ.ව. 09:16

0     8969

තිරය පසුපස දියත්ව තිබෙන මෙහෙයුම්වල තවත් ඉදිරි


lankadeepa.lk

හෝටල් කර්මාන්තයේ අර්බුදයට වහා පිළියම් ඕනෑ

2018 නොවැම්බර් මස 30 පෙ.ව. 10:18

4     2211

දඹුල්ල, හබරණ, සීගිරිය හා පොලොන්නරුව ප්‍රදේශවල සංචාරක


lankadeepa.lk

ව්‍යවස්ථා අර්බුද වින්නැහිය

2018 නොවැම්බර් මස 30 පෙ.ව. 09:59

0     1147

“කඩිමුඩියේ සකස් කරන ලද, පිළිවෙළක් නොමැති, යොදා ඇති භාෂාවේ දුර්වලකම්වලින් යුක්ත, අවශ්‍ය වදන්වලින් තොර හා අනවශ්‍ය වදන්වලින් පිරුණු නව ව්‍යවස්ථාව අනාගතයේ දී නීතිවේදීන්ගේ වාසියට පමණක් හේතුවන, කෙස්පළන තර්ක විතර්ක ඉස්මතු කරන ව්‍යවස්ථාවක් වනු ඇත”.


lankadeepa.lk

ඉමක් කොණක් නොපෙනෙන අඳුරක

2018 නොවැම්බර් මස 29 ප.ව. 12:45

0     1027

පාර්ලිමේන්තු පිළිවෙත් අනුව සැළකුවහොත් වර්තමාන ආණ්ඩු


lankadeepa.lk

බටහිර රටවල්වල ඇඟිලිගැසීම

2018 නොවැම්බර් මස 29 පෙ.ව. 10:37

9     1286

බටහිර රටවල් පසුගිය කාලයේ හැසිරුණු ආකාරය පුළුල් කතාබහකට ලක්වුණි. මේ රටේ ඇතිවූ තත්ත්වය පිළිබඳව ඒ අය සෘජුවම දැක්වූ ප්‍රතිචාර එම කතාබහට මුලපිරුවේය. කුමන පක්ෂයක ආණ්ඩුවක් පැවතියත් එම ආණ්ඩුව සමග කටයුතු කිරීම විදේශ තානාපතිවරුන්ගේ සාමාන්‍ය පිළිවෙතය. තිබිය යුත්තේ කුමන ආණ්ඩුවක් ද යන්න තීරණය කිරීම හෝ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගැසීම හෝ විදේශ තානාපතිවරුන් අතින් සාමාන්‍යයෙන් සිදු වන්නක් නොවේ.


lankadeepa.lk

හරිපාරේ වම ආවානම් රට හරිතැන

2018 නොවැම්බර් මස 29 පෙ.ව. 10:30

0     1101

දේශපාලන නිදහසින් පසු අප රට පාලනය කෙළේ දක්ෂිණාංශික හෝ දකුණට බර මැදි මාවතක් ගත් දේශපාලන පක්ෂ විසිනි. වඩා නිශ්චිතව කිවහොත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි. පසුව කී පක්ෂය සාමාන්‍ය ව්‍යවහාරයෙහි වමට බර පක්ෂයක් සේ හැඳින්වුව ද එය නිවැරැදි ම නො වේ.


lankadeepa.lk

ආර්ථිකයට සිදුවන හානි වැළැක්වීමට පියවර ගන්න

2018 නොවැම්බර් මස 29 පෙ.ව. 10:15

0     416

රටේ දේශපාලන අනාගතයට දෙසැම්බර් 07 වැනිදා තීරණාත්මක දවසක් බවට පත්වෙන ලකුණු හැම අතින්ම පහළ වෙමින් තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුව එදිනට ලැබෙනු ඇතැයි යන විශ්වාසය එයට හේතුවයි. දැනට පෙනෙන්නට තිබෙන්නේ ඒ වනතුරු රටේ පවතින අස්ථාවර බව සහ අවිනිශ්චිත තත්ත්වය එලෙසම පවතිනු ඇති බවය.


lankadeepa.lk

පාසල් දරුවෝ මරුවෝ වූවෝ කාගේ වරදින්ද

2018 නොවැම්බර් මස 28 පෙ.ව. 10:05

4     2002

මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවකු විසින් එල්ල කරන ලද පිහි පහරකින් මාතර නගරයේම තවත් ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 19 හැවිරිදි සිසුවකු මියයාමේ සංවේග දනවන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. පාසල් බිමේ ඇති වූ ගැටුමකින් පසුව නවය ශ්‍රේණියේ සිසුවකුගෙන් පහර කෑ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන පාසලේ ශිෂ්‍ය නායකයකු ද වන සිසුවකු මිය යාමේ පුවත ද අප පුවත්පත වාර්තා කරනු ලැබුවේ පෙර පුවත වාර්තා කළ දිනයේදීමය.


lankadeepa.lk

ආර්ථිකයේ අනාගත ඉරණම

2018 නොවැම්බර් මස 28 පෙ.ව. 09:40

0     422

රටේ පවත්නා දේශපාලන වාතාවරණයත් සමඟ ආර්ථිකය සම්බන්ධ කතිකාව නව මානයකට යොමුව තිබේ. මේ පසුබිම යටතේ ආර්ථිකය දෙස බැලීමට සිදුවන්නේ දේශපාලන විද්‍යා දෘෂ්ටි කෝණයකිනි. 2009 යුද්ධයෙන් පසුව අපේ ප්‍රතිපත්ති වලින් ඉලක්ක කළේ 2016 වන විට ඉහළ මධ්‍ය ආදායමක් සහිත රටක් වීමටය.


lankadeepa.lk

ජනපතිගෙන් වැදගත් පණිවුඩයක්

2018 නොවැම්බර් මස 27 ප.ව. 04:06

1     3989

සමථයකට පත්වනු ඇති බවට ලකුණක්වත් නැති ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය මේ වන විට එළැඹ සිටින්නේ එහි දෙවැනි මාසයටය. පස්වැනි සතියටත් රට පෙළමින් සිටින අර්බුදකාරී සහ වියවුල් සහගත වාතාවරණය මධ්‍යයේ දෙපාර්ශවය අතර ගැටුම් සමනය කිරීමේ වගකීම දේශපාලනික පදනමක් ඇති එක්තරා භික්ෂු නමක් භාරගෙන සිටින බව දැනගත හැකිවිය.


lankadeepa.lk

මන්ත්‍රීන් 225 අර්බුදය විසඳාගන්න බැරි ඇයි

2018 නොවැම්බර් මස 27 පෙ.ව. 09:15

0     512

මසක් කල් ඉක්ම වූ දේශපාලන අර්බුද සුළිය තවමත් කැරකැවෙමින් තිබේ. පෙනෙන්නට තිබෙන ආකාරයට එම තත්ත්වය දැන්ම තුරන් වන බවක් ද නොපෙනේ. සිකුරාදා පාර්ලිමේන්තුව එයට හොඳම උදාහරණයකි. මේ ආකාරයෙන් රටට තවදුරටත් ඉදිරියට යා හැකි ද යන්න සෑම පාර්ශ්වයක්ම මෙන්ම සබුද්ධික ජනයා ද ගැඹුරින් මෙනෙහි කළ යුතුය.


lankadeepa.lk

මැතිසබේට නින්දාකරන මන්ත්‍රීවරු

2018 නොවැම්බර් මස 27 පෙ.ව. 09:00

0     598

මේ ශ්‍රී ලංකාවේ මේ වන විට ඉතිරිව ඇත්තේ, දියවන්නාවේ වන සත්ව රක්ෂිතයේ ඉදිකෙරුණු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මිස ජනතාව තෝරා පත් කළ පාර්ලිමේන්තුවක් නොවේ. විශිෂ්ට ගණයේ ගොඩනැගිල්ලක් වූ පමණින් එය “පාර්ලිමේන්තුව” වන්නේ නැත.


lankadeepa.lk

අර්බුදයට විසඳුම බහුතරය ද

2018 නොවැම්බර් මස 23 පෙ.ව. 10:08

8     2415

රට තුළ ඇතිවී තිබෙන අර්බුදය කුමක්ද? එය පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ බහුතරය, ජනාධිපති, අගමැති, ආණ්ඩුව සහ විපක්ෂය යන අංශවලට අදාළ හෝ ඒ අංශ අතර ඇති අර්බුදයක් ලෙස හුවාදැක්වීම අතිශයින්ම පටු තේරුම් ගැනීමකි. එසේම එය මෙරට දේශපාලන පක්ෂ යැයි හඳුන්වා ගන්නා බල-කල්ලි අතර අර්බුද්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍යක් පමණක් ද නොවේ. මේ අර්බුදය ඒ කිසිවකට වඩා ජාතියක් මුහුණදී සිටින ජාතික අර්බුදයේ පිළිබිඹුවකි. එනම් ජාතික අර්බුදයකි.


lankadeepa.lk

සඟරුවනේ යෝජනාව විසඳුමකට හොඳ මඟක්

2018 නොවැම්බර් මස 23 පෙ.ව. 10:01

2     1576

මේ දවස්වල පත්තරයක් අතට ගත්තොත්, රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹුවොත්, ගුවන් විදුලියේ ප්‍රවෘත්තිවලට කන් දුන්නොත් නිසැකවම ඇසෙන වචන සෙට් එකක් තිබේ. පාර්ලිමේන්තුව, බහුතරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 113, ස්ථාවර නියෝග ඒ අතරින් කැපී පෙනෙයි.


lankadeepa.lk

යෝජිත ව්‍යවස්ථාව විමසුම් ඇසකින්

2018 නොවැම්බර් මස 22 පෙ.ව. 11:10

4     599

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කලක සිට සංවාදයට ලක්ව තිබෙන්නකි. ව්‍යවස්ථාව සම්බන්ධව දැනුමක් ඇති නීතිඥවරු අදහස් දක්වා ඇත්තාහ. විවිධ සම්මන්ත්‍රණ ද පැවැත්වුණි. මේවායේදී කතා කෙරුණේ යෝජිත නව ව්‍යවස්ථාවේ ඉහළ මට්ටම සම්බන්ධවය. ඒකීය රාජ්‍ය නැතිවීම, ෆෙඩරල් ක්‍රමයක් ඇතිවීම යනාදිය පිළිබඳ කතා කළ ද මේවායෙන් සිදුවන්නේ කුමක්ද යන්න ගැන සරල පැහැදිලි කිරීමක් නැත. ඒ නිසාම සාමාන්‍ය ජනතාවට ද ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇතැයි සිතිය නොහැක.


lankadeepa.lk

මැතිසබේට වැයවන මුදල් යන්නේ කාගේ සාක්කුවෙන්ද

2018 නොවැම්බර් මස 22 පෙ.ව. 10:24

0     489

පාර්ලිමේන්තුව පසුගිය දිනවල මේ රටේ ලොකුම ප්‍රදර්ශනාගාරය බවට පත්වී තිබිණ. මැති ඇමැතිවරු එහි විවිධ වෙස්ගෙන රැඟුම් පෑහ. රටේ මහජනතාව ප්‍රේක්ෂකයෝ බවට පත්ව සිටිති. තානාපතිවරුන් පිරිසක් විනිශ්චය මණ්ඩලයක කාර්යභාරයක් ඉටුකරන බව ද පෙනෙන්නට තිබිණ. කිසිම ලන්සු තැබීමකින් තොරවම මේ අලකලංචියේ විකාශන අයිතිය නොමිලේම පවරාගෙන සිටින සුප්‍රකට විදේශ රූපවාහිනී මාධ්‍ය මේ සියලු රැඟුම් ලොව පුරා නොමිලයේම ප්‍රදර්ශනය කළේය. තවමත් මේ රැඟුම් ඉවර නැත.


lankadeepa.lk

මඩින් නොව ගොඩින් එන්න

2018 නොවැම්බර් මස 22 පෙ.ව. 10:15

0     402

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරීම අන්තවාදීව කල්පනා නොකරන කිසිවකු අනුමත කරන්නේ නැත. මධ්‍යස්ථ ප්‍රජාව තුළ ඇත්තේ ද ඒ පිළිබඳ කනස්සල්ලකි. මේ හැසිරීම වනාහී, ජනපති මෛත්‍රී කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුවෙන් පසු නොවැ. 19 වැනිදා පාර්ලිමේන්තුවේ හැසිරීම නොවේ. එදා නම් කවුරුත් පූස් පැටවුන් වාගේය. මේ කතා කරන්නේ ඊට පෙර දිනවල හැසිරීම ගැනය. සමහර මන්ත්‍රීවරුන් හා අත්දැකීම් අඩු නූගතුන් අතර වෙනසක් නොමැති බව ඔවුහුම රටට පසක් කළහ.


lankadeepa.lk

සම්බන්ධන් - සුමන්තිරන් දෙදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම

2018 නොවැම්බර් මස 21 ප.ව. 02:14

0     1692

හොඳ හෝ නරක වේවා, නිවැරදි හෝ වැරදි වේවා, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සමානව, සති තුනක් වැනි ඉතාම කෙටි කාලයක් ඇතුළත, මෙරට සමස්ත පුරවැසියාගේ ජීවිත ස්පර්ෂ කළ වෙනත් ජනපතිවරයකු, නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයෙන් සොයා ගන්නට පවා අපහසුය.


lankadeepa.lk

සුළු ජාතීන් වෙන්දේසියේ දමන පක්ෂ නායකයෝ

2018 නොවැම්බර් මස 21 පෙ.ව. 09:58

0     309

මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70කි. මෙයින් බහුතරයක් දේශපාලන පක්ෂ සුළු ජාතික පක්ෂ වේ. සුළු ජාතික පක්ෂ යනු සුළු ජාතික ජනයා නියෝජනය කිරීම සඳහා පිහිටුවා ගත් පක්ෂ වේ. උතුරේ දෙමළ දේශපාලන පක්ෂ, නැගෙනහිර මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම වතුකරයේ දෙමළ ජනයා නියෝජනය කරන දේශපාලන පක්ෂ මේ අතර ප්‍රධානය. මෙසේ සුළු ජාතික පක්ෂ සංඛ්‍යාත්මකව විශාලවීම රටේ දේශපාලන අර්බුදවලට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.


lankadeepa.lk

ව්‍යවස්ථා අර්බුදයේ වින්නැහිය

2018 නොවැම්බර් මස 21 පෙ.ව. 09:48

1     242

පෞද්ගලික එදිරිවාදිකම් නිසා රට විනාශ මුඛයට යාමට ඉඩ නොදිය යුතුය. ජනතාවගේ ස්වභාවය පාලනය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.