උඩ බලාගෙන කෙළ ගැසීම දූෂණ....! වංචා...!!, තරග පාවාදීම්....!!!, අල්ලස්...!!!! අඳෝමැයි..මේ වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සමග අත්වැල් බැඳගත් වචන කිහිපයකි. මේවා ගැන නිකම් දොඩවනවාට වඩා සිතා බලන්නට බොහෝ දේ තිබේ. 21 January 2019
සීයාගේ සිහිනය ඉටුකරන මිනිබිරිය මෙරට නර්තන කලාවේ දැවැන්තයෙක් ලෙස සැලකෙන චිත්රසේනයන්ගේ 98 වැනි ජන්ම දිනය මෙම මස 26 වැනි දිනට යෙදී තිබේ. 20 January 2019
දේශපාලන දඩයමක ඉඟියක් අස්ථාවර පසුබිමක සිට ජනපතිවරයා ගන්නා ඇතැම් තීන්දු තීණයන් හමුවේ නිර්මාණයව තිබෙන්නේ ආන්දෝලන සහ අර්බුද පමණකි. 17 January 2019
අන්තවාදයට උඩගෙඩි දෙන අවස්ථාවාදියෝ මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් පසුගියදා ඇතිවූ ගින්න මේ වනවිට මුළු රටේම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. 17 January 2019
පළාත් සභා ඡන්දය ආණ්ඩුවේ වගකීමක් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වරින් වර කතාබහ මතුවෙයි. 17 January 2019
ජනපති අපේක්ෂකයා තේරීමේ දෙකොණ විලක්කුව දෙපක්ෂය අත්වැල් බැදගන්නා වේදිකාව මතින් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ජනපති සිරිසේන මහතාට තිබෙන්නේ ඉතාම අල්ප හැකියාවකි. 16 January 2019
ශවේන්ද්‍රගේ පත්වීමෙන් ස්ථාවරයේ වෙනස පෙනෙයි මෙම වසරේදී ජනපතිවරණයක් පැවැත්වීමට තිබෙන හැකියාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විමසුමට ලක්වෙමින් තිබෙන බවක් පෙනේ. 15 January 2019
ජාතික පාසල් මුල්පුටු හුටපටේ විදුහල්පති සේවයේ ගැටලු ගැන සහ ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු සම්බන්ධයෙන් 2018 මාර්තු මස හත් වැනි දා “විදුහල්පති සේවයේ අවනඩුව” මැයෙන් සත්‍ය ගවේෂණ විශේෂාංගයකින් අනාවරණය කළේය. 15 January 2019
අල්ලස් පනතට තවත් බලය දීම අවශ්‍යතාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත් සංශෝධනය ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය ක්‍රියාකරන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. 15 January 2019
මහතැන් වට්ටා පොඩ්ඩන් රැකීම හරිද රටේ ආර්ථිකය හා ඉදිරි ගමන සම්බන්ධයෙන් දේශපාලන ලෝකයේ තිබෙන්නේ පෑහිය නොහැකි විවාදයකි. අර්බුදය හමුවේ එකිනෙකාට ඇඟිල්ල දිගු කළ ද සෑම දෙයකම අවසන් ප්‍රතිඵලය පොදු ජනතාවටය. 15 January 2019
අය-වැය සහන පොදියක් විධායක ජනාධිපති සහාය අහිමිවීම, පාර්ලිමේන්තුවේ බහුතරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය, අධිකරණයේ ස්වාධීනත්වය, 14 January 2019
පාසල් විෂය මාලාවට නීතියේ දැනුම ඇතුළු කිරීම නීති අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට පියවර ගනිමින් සිටින බව ලංකාදීප පුවත්පත පසුගියදා හෙළිකර තිබිණි. 14 January 2019
අඩ සියවසක මතක අතහැර සුමිත්‍රා අබිනික්මනට සැරසෙයි ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙෂ ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් අපෙන් සමුගෙන මාස 9ක් ගෙවී ගොස් තිබේ. 11 January 2019
ශ්‍රීලනිප - පොහොට්ටු ගැටුම එහෙත් මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි යන ප්රශ්නය පිළිබඳව දෙපාර්ශ්වය තවමත් නිල ප්‍රකාශයක් කර නැත. 11 January 2019
පක්ෂ ඇතුළේ කතා කළ යුතු දේ එළිපිට කතා කිරීම හරිද මෙරට දේශපාලනය ත්‍රාසජනක සටන් සපිරි බටහිර චිත්‍රපටයක් බඳුය. 09 January 2019
යහපාලනය පුපුරා දැමූ කාල බෝම්බ වර්තමාන නියෝජන ප්රජාතන්ත්රවාදය තුළ නීතියේ ආධිපත්‍යය ඇති කිරීෙමහිලා අඩිතාලම ෙගාඩනැඟුණේ 1215 දී එංගලන්ත රාජකීයත්වය හා මහජන නියෝජිතයන් අතර ඇති කර ගත් මැග්නා කාර්ටා ගිවිසුම මත ය 09 January 2019
ජාතිකත්ව අක්මුල් පිපිරීම දෙසැම්බර් තිස් එක් වැනිදා මධ්‍යම රාත්‍රියේ ඇසුණු පිපුරුම් හඬින් නින්දෙන් අවදි වීමි. 08 January 2019
මැතිවරණ වසරට කොමිසමේ සූදානම අලුත් අවුරුදු උදාවෙන් පසුව යළිත් මැති ඇමැතිවරු වැඩ ආරම්භ කළෝය. ආණ්ඩුව තීරණයකර ඇත්තේ මේ වසරේ දී කඩිනම් සංවර්ධන වැඩ සටහනක් දියත් කිරීමටය. 04 January 2019
දේශපාලකයා නොදැක්කාට උතුරු වැසියා දකින යථාර්ථය කල්මුණේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පවතින හමුදා කඳවුර ඉවත් නොකරන ලෙස ඉල්ලමින් ඒ ප්‍රදේශවාසීහු උද්ඝෝෂණය කළහ. 04 January 2019
සුබ - නව දේශපාලනයක් බිහිවේවා සුබ පැතීමට භාවිත කළ නොහැකි සහ භාවිත නොකරන ආකාරයේ ශීර්ෂයක් මෙවර ලිපිය සඳහා යොදා ගැනීමට හේතු පැහැදිලි කිරීම සහ යෝජනා ඉදිරිපත් කිරීම මෙවර ලිපියේ අරමුණ වේ. 04 January 2019
තේ වතු කම්කරුවන්ගේ වැටුප් අඳෝනාව තේ නිෂ්පාදනයේ දී සීනි කලවම් කරන කර්මාන්ත ශාලා හිමියන් කිහිප දෙනකු නිසා පසුගිය කාලයේ ලංකාවේ තේ නිෂ්පාදනය ගැන ලොකු කතා බහක් ඇති වුව ද තේ මණ්ඩල පනතට පිටින් එලෙස සීනි කලවම් කළ උදවියට නීතියෙන් පියවරක් ගැනුනේ නැත. 03 January 2019
2019 ට සොඳුරු පෙරනිමිති සුපිරි මහාරිසි, සිරිමත් ආතර් සී. කලාර්ක් විද්වතා, අලුත් වසරක උදාව දුටුවේ මෙසේය. 03 January 2019
පාතාල හිසරදය කවදා ඉවර වෙයි ද ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය අසල දී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කෙරුණේ මීට දින දෙක තුනකට ඉහතදීය. 03 January 2019
කසාද නොබැඳ දීග කෑමේ දේශපාලනය ඕනෑම මොහොතක ස්වාභාවික විපතක් අප කරා යොමුවීමේ ඉඩකඩ වෙනදාටත් වඩා වර්තමානයේ දක්නට ලැබේ. 03 January 2019
කාගෙ කාගේත් දේශපාලන ශක්තිය උරගා බැලෙන වසරක් නිදහස ලැබීමෙන් පසු එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිදුවූ බරපතළම දේශපාලන අර්බුදය සනිටුහන් වූ 2018 වර්ෂය පසුගියදා නිමාවට පත්විය. 02 January 2019
ආණ්ඩුවේ තනතුරු හබය මෙයට දශක ගණනාවකට ඉහත මෙරට දේශපාලනය පුළුල් අරැතින් ගත් කල රට වෙනුවෙන් සඳහා වූ ව්‍යායාමයක් විය. 02 January 2019
නිලධාරීන්ට වගකීමක් නැද්ද දින 51 මගින් ජනිත කළ අපකීර්තිමත් ඉතිහාසය ශේෂ කළ යමක් නැති තරම්ය. 02 January 2019
යස ඉසුරින් පිරි නව වසරක් වේවා අදින් උදාවන 2019 වසර සියලු පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන සියලු යස ඉසුරින් පිරි සියලු ජනී ජනයාට දුකෙන් තොර සැපෙන් බර නව වසරක්ම වේවායි ලංකාදීපය හෘදයාංගමව ප්‍රාර්ථනා කරයි. 01 January 2019
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026