සදාචාරවත් සමාජයකට නව ගමනක් නූතන ලෝකය පවතින්නේ බුදුන් වහන්සේ ලොව පහළ වීමෙන් වසර දෙදහස් පන්සියයකටත් වඩා ඉක්ම ගිය තැනකය. 01 January 2019
ගැසට්ටුව පමාවෙන් වැඩ කොට උඩ දේශපාලන ආරවුල් සහ වියවුල් මැද කැබිනට් මණ්ඩලය පත්කළ ද ජනාධිපතිවරයා ආණ්ඩුවට තවත් කොක්කක් දමා තිබේ. 28 December 2018
ඇමැති සජිත්ගේ කතාවේ යථාර්ථය මාස දහයක් තුළ අවුරුදු දහයක වැඩ කරන්නට සියලුම නිලධාරීන් සූදානම් වන්නැයි නිවාස හා ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමති සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 27 December 2018
තීන්දුවෙන් සත්‍යයට ජවයක් ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුව විසුරුවාලීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙවත් මූලික නීතිය උල්ලංඝනයක් යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 27 December 2018
2018 ලෝකයේ හැඩරුව 2018 ලෝකය, මෑත ඉතිහාසයේහිදී මාධ්‍ය හා ජන සන්නිවේදන ක්ෂේත්රවලට සුවිශේෂි අවධානයක් ලැබුණු කාල පරිච්ඡේදයකි. 27 December 2018
නිමක් නැති අර්බුද දේශපාලන අර්බුදය යම් දුරකට සමනය වී ඇතත්, එය සම්පූර්ණයෙන්ම නිමාවට පත් වී නැත. 21 December 2018
පාරට කුණුදාන අමනයන්ට අමතක නොවන පාඩම් දෙනු රාත්‍රී කාලයේදී හොරෙන් කැලි කසළ ගෙනැවිත් දමන පුද්ගලයන් ඇල්ලීමේ මෙහෙයුමක් හොරණ ප්‍රාදේශීය සභාව, හොරණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සහ හොරණ පොලිසිය ඇතුළු ආයතන රැසක එක්වීමෙන් කළ මෙහෙයුමක දී එසේ කැලි කසළ ගෙනැවිත් දැමූ පුද්ගලයන් 60කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 21 December 2018
පාලන අශිෂ්ටාචාරය කොයි යන්නේ ධනපතියන්ගේ පාලනය ශිෂ්ට වුනු පාර්ලිමේන්තු සම්ප්රදාය මුල්බැසගත් රටවල එය එසේ වීමට සාධක කීපයක්ම බලපෑවේය. 21 December 2018
දේශපාලන සදාචාරයේ සීමාව ඉක්මවා නොයමු දේශපාලනය තුළ විවිධ මතිමතාන්තර පැවැතීම ස්වාභාවිකය. එහෙත් ඒවා කෝන්තර බවට පත් කරගත යුතු නැත. 20 December 2018
මහ ඡන්ද ඇත්ත ඒත්තු ගැනීම මසකට වැඩි කාලයක් තිස්සේ හමා ගිය දේශපාලන කුණාටුව අවසන් වී ඇත. 20 December 2018
සැබෑ මිතුරන්ගේ උපදෙස් නොතකා හැරීමේ විපාක තම පූර්වතමයා සහ පරම සතුරා වන මහින්ද රාජපක්ෂ මහතා සමග ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ රහස් සාකච්ඡාවල නොකියූ කතා නම් බොහෝමයකි. එහෙත් එය අවසන් වූයේ ආරම්භ වූ පරිද්දෙන්මය. එනම් අර්බුදයකිනි. 19 December 2018
රටට කීර්තියක් ගෙනා කොරියාවේ ශ්‍රී ලාංකිකයා නිවෙසක හුදකලාව විසූ 91 හැවිරිදි කොරියානු ජාතික කාන්තාවකගේ ජීවිතය තම දිවි පරදුවට තබා බේරාගත් ශ්‍රී ලාංකිකයකු වන නිමල් බණ්ඩාර මහතාට ඒ වීර ක්‍රියාව අගයා එරටේ පුරවැසිභාවය පිරි නැමීමේ පුවතක් අප පුවත් පත් ඉකුත් දා වාර්තා කළේය. 19 December 2018
වෙනස් නොවී වඳවෙනවද රැකෙනවද එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අගමැති ධූරයේ දිවුරුම් දීම සමඟ නව ආණ්ඩුවක් සහිතව වෙනස් දේශපාලන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. 19 December 2018
වව්නතිව් ඝාතන කාගේ වැඩක්ද “මට හිතෙන හැටියට සමහර එක්සත් ජාතික පාක්ෂිකයන් මාව බය කරන්න හදනවා. 18 December 2018
පැරැණි කතා අමතක කර නව යුගයකට පා තබමු නිදහසින් පසු මේ රටේ හටගත් දරුණුම දේශපාලන කුණාටුව දැන් 18 December 2018
තවමත් නිමක් නැති අවුල ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ බරපතළම දේශපාලන අර්බුදයට තුඩුදෙන ආකාරයෙන් කටයුතු කළ ජනපති මෛත්‍රීපාල සිරිසේනට, අර්බුදය ආරම්භයේ සිට මේ දක්වා ගෙවී ඇති කාලයේ, ගෙවුණු සතිය තරම් දුෂ්කර කාලයක් තිබෙන්නට නොමැති බවට සැකයක් නැත. 13 December 2018
ඡන්ද කල්දමා ඡන්ද අයිතිය නැතිකරද්දී නිහඬවුණේ කවුද ඉතිහාසයේ කෙදිනකවත් නොවූ තරමේ අවුලකට රට මැදිවෙලාය. උද්ගතව තිබෙන අවස්ථාව දෙස බැලීමෙන් පමණක් ඒ සම්බන්ධව යම් නිගමනයකට එළඹීමට නොහැක. 13 December 2018
සංහිඳියාවට කෙනෙහිලි ඇයි නාගදීපය වන්දනා කරන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීප නාම පුවරුවේ නාගදීප චෛත්‍යය වැසෙන පරිදි කිසියම් පිරිසක් රතු තීන්න අාලේප කර ඇතැයි කයිට්ස් පොලිසිය ප්‍රකාශ කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 13 December 2018
ජපකළ ව්‍යවස්ථා මන්ත්‍රය අපි අර්බුදයකට මුහුණදී සිටිමු. එය අද ඊයේ හටගත්තක් නොව කලක් තිස්සේ පැවැත එන්නකි. යටත් පිරිසෙයින් පසුගිය වසර තුන හතරම අපි ඊට ගොදුරු වීමු. 13 December 2018
මැණික් මුදලාලිගේ නිවෙස අවි ගබඩාවක්වීමේ රහස මැණික් වෙළෙඳාමට තුවක්කු සම්බන්ධ වන්නේ කෙසේදැයි අපි නොදනිමු. 12 December 2018
පැලැන්තියේ බෙදුම් රේඛාව ශ්‍රී ලංකාවේ දේශපාලනය පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ පා තිබේ. 12 December 2018
රටට ආදරේ සැමටම එකමිතියකට එන්න බැරි ඇයි රටේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳ මේ දිනවල විවිධ මත ප්‍රකාශ වෙයි. මේ හැම මතයක්ම කේන්ද්‍රගත වී තිබෙන්නේ අර්බුදය හැකි ඉක්මනින් විසඳාගැනීමේ වුවමනාව කෙරෙහි වුවද එය දිගින් දිගටම ඇදෙමින් පවතින මහ ගැටලුවක් බවට පෙරළී තිබේ. 07 December 2018
වගකිවයුත්තෙක් නැති රටක විනාශය ක්‍රමයක් සහ විනයක් නැති රටක ඉරණම මේ ආකාරයෙන් විසඳෙන තුරු ඔහේ බලා සිටින ජන සමාජයක්. විනාශයෙන් ගැලවීමට ක්‍රමයක්, මඟක් සහ විනයක් නොසොයා ජනයාගේ මුදලින් ලක්ෂ ගණනින් වැටුප් ගනිමින් ඔහේ වගක් නැතිව සිටින හෝ න්‍යාය වමාර වමාරා තලුමරන බුද්ධිමතුන් නොවන උගතුන් රෑනක්. 07 December 2018
බුද්ධි අංශ අවශ්‍ය ඇයි ස්ථාවරත්වය ඕනෑම රටක මූලික අවශ්‍යතාවකි. රටේ ආරක්ෂාව ස්ථාවරත්වයට බලපාන ප්‍රධාන සාධකයයි. එනිසා සෑම ආණ්ඩුවක්ම, සෑම පාලකයකුම ආරක්ෂාව පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුය. 06 December 2018
අල්ලස් කොමිසමට අවශ්‍ය තරමට නිලධාරින් දෙන්න බැරිද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 2014 සිට මෙතෙක් ලැබුණු පැමිණිලි 8000ක් ගොඩ ගැසී තිබෙන බව අනාවරණය වෙයි. 06 December 2018
අර්බුදය උසාවි යෑම ශ්‍රී ලංකාවේ අධිකරණය කොතරම් ස්වාධීන ද යන්න අපේ නඩු විභාග කිරීමට ජාත්‍යන්තර අධිකරණවල පිහිට පතන අයටත් දෙමුහුන් අධිකරණ යෝජනා කරන අයටත් මේ දිනවල පැහැදිලි වනු ඇත 06 December 2018
රාජ්‍ය සමාගම්වලින් දේශපාලන දොළ පිදේනි දීම මේ රටේ ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීප අනුගාමිකයන් 05 December 2018
සබඳතා බිඳ වැටෙයි බදාදා (හෙට) විවාදයට ගැනීම සදහා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන යෝජනාවකි. 04 December 2018
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026