IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත

(විමුක්ති එස් රුද්‍රිගු)

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකියාව ලැබුණාය.

60 හැවිරිදි කාන්තාවක් මිස් යුනිවර්ස් කිරුළක් දිනූ ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන් මරීසා ඉතිහාස පොත් අතරට එක් වූවාය.

බුවනෝස් අයර්ස් පළාතේ අගනුවර වන ලා ප්ලාටාහි පදිංචිකාරණියක වන මරීසා වෘත්තියෙන් මාධ්‍යවේදනීයක් මෙන්ම නීතිඥවරියක්ද වන්නීය.

ඇය ලැබූ මෙම ජයග්‍රහණයත් සමග ලබන මස පැවැත්වෙන මිස් යුනිවර්ස් ආර්ජන්ටිනා තරඟයට බුවනෝස් අයර්ස් පළාත නියෝජනය කරමින් සහභාගි වීමට මරීසා සුදුසුකම් ලැබුවාය.



අදහස් (3)

මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත

Taniya Sunday, 28 April 2024 10:14 PM

අපේ රට වෙනුවෙන් කළ දෙය ට ගොඩක් ස්තුතියි

:       2       0

Darmasiri Monday, 29 April 2024 06:20 AM

ඔයා සුදුසුයි ... සුබ පැතුම්

:       0       0

Rasika Monday, 29 April 2024 06:36 PM

ටාකියා. අපේ රට වෙනුවෙන්?????? ඇයි එයා ලංකාවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංගමට බසයක් ෙපරලී 9ක් රෝහලට
2024 මැයි මස 11 329 0

හගුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංගමට අයත් බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද (11) දහවල් පෙරලීමෙන් තුවාල ලැබූ නව දෙනෙකු ප්‍රත


එන්න ලැබුණොත් කරන දේ කියයි
2024 මැයි මස 11 3392 11

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වීම ස්ථිර වුවහොත් මෙරට සුළු ජන කණ්ඩායම්වල සාමාජිකයන්ට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ මාන


ඩයනාට රූපවාහිනියෙනුත් නඩු
2024 මැයි මස 11 2002 7

රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක් ලබාගෙන රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එ


ජේෂ්ඨ පුරවැසියන්ට සුභ ආරංචියක්
2024 මැයි මස 11 2717 5

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකිරීමට මුදල් රාජ්‍ය මාත්‍ර රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත.


ලැට්වියාවට පනින්න ගිය පහක් අල්ලයි
2024 මැයි මස 11 1482 1

ලැට්වියා දේශසීමාව හරහා නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය කිරීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු පසුගිය අටවෙනිදා අත්අඩංගුවට ගත් බව එරට දේශ


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ධම්මික?
2024 මැයි මස 11 3231 21

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යෝජනාවී ඇති ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ඇතුළු සිවු දෙනා සම්බන්ධයෙන් එන සතියේ තවදුරටත් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 601 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2105 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1829 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site