IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුළත්ව ඇත .

කල්දේරා මහත්මිය ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාව වෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයක් හඬ නැගූ කාන්තාවක් බවත් ඇය නැගූ හඬ ගෝලීයව සමලිංගික කාන්තාවන්ට ජයග්‍රහණ අත්කර දී තිබෙන බවත් ටයිම්ස් සඟරාව වාර්තා කළේය.ශ්‍රී ලංකාව සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් කල්දේරා මහත්මිය ගොනුකළ නඩුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇයගේ පැත්ත ගනිමින් එලෙස සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට තීන්දුවක් ලබා දී තිබෙන බව ටයිම්ස් සඟරාව පැවැසුවේය.

ඇමරිකානු විද්වතුන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූ සංවාදයක ප්‍රතිඵලයක් ලෙස 1999 වසරේදී ප්‍රථම වරට ටයිම්ස් 100 නමින් වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා ටයිම්ස් සඟරාව ප්‍රකාශයට පත් කළේය.එතැන් සිට වාර්ෂිකව වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා එළි දැක්වීමට ටයිම්ස් සඟරාව කටයුතු කළේය.



අදහස් (20)

ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්

PATTA hora Tuesday, 23 April 2024 06:06 PM

වජිරයාට අනුව ලෝකයේම බලවත් පුද්ගලයා රනිල් වෙච්චිකොට, රනිල් ලංකාවේ පුරවැසියෙක් නොවෙයිද?

:       2       14

Don perea Tuesday, 23 April 2024 07:28 PM

මෙච්චරයි කියන්න තියෙන්නේ.. මේක තමයි බලවත් කම...!

:       2       13

Sam Tuesday, 23 April 2024 07:56 PM

නොදකිං...!

:       5       17

බටගොඩ දොන් සිමන් Tuesday, 23 April 2024 09:29 PM

ඉතාමත් ප්‍රීතිදායක පුවතකි. සුවහසක්. ශ්‍රී ලාංකික දුක් විඳින ජනතාවගේ කාලීන දැවෙන ගැටළුවක් උදෙසා සටන් වදින, ඒ සඳහා රජයේ අත්තනෝමතික තීරණ වලට එරෙහිව එක්සත් ජාතින්ගේ මණ්ඩලය හමුවට පවා ගිය උදාර දිරිය කතක්! දැන් ඉතින් තියෙන්නේ අපේ ගෑණු ළමයි ටික මෙයාගෙන් බේරගන්න විතරයි.

:       10       43

Rosa Tuesday, 23 April 2024 09:38 PM

ඔව් ඉතිං , මේ වගේ අප්ප කෙස් වලට Time එකේ මුල්තැන ලැබෙනවා.. ඒක පුදුමයක් නෙමෙයි..

:       6       42

upul Attanayake Wednesday, 24 April 2024 01:12 AM

කවුද මේ ගෑණි. මේ ගෑනි ලංකාවට කරපු දෙයක් නෑ. බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්න, ප්‍රමාණවත් තරම් සාධාරණ ඇය ඔවුන්ට වැඩ කරන කාල වීරයා විය යුතුය.......

:       17       46

Perera Wednesday, 24 April 2024 05:08 AM

මෙයාව අගමැති කරන්න රනිල්ට හිතිලා නැද්ද ?

:       7       31

ChandrikaWednesday, 24 April 2024 02:56 PM

ලෝකයේ සමහර දියුණු රටවල මෙවැනි කාන්තාවන් අගමැති ධූරය දරා තිබෙනවා. ඔවුන්ට කවදාවත් අපේ රටේ වගේ දූෂණ, වංචා චෝදනා එල්ල වී නැහැ. ඒ වගේම ඒ රටවල අපේ රටේ තරම් අපරාධ සිද්ධ වෙන්නෙත් නැහැ...

:       14       9

Saman Wednesday, 24 April 2024 07:39 AM

තෝරපු එවුන්ට ලංකාවෙ නිෂ්පාදනය කරණ අයුර්වේද ගුලි වර්ගයක් කෑමට දී ඇති අතර ඉන්පසු ඔවුන් මෙම කාන්තාවම තොරා ගෙන ඇත

:       10       39

Hmdh hemakumara Wednesday, 24 April 2024 07:42 AM

හිතුවා වැදගත් දෙයක් කරලා කියලා

:       9       42

Bunny Preena Wednesday, 24 April 2024 09:39 AM

ස්වභාව ධර්මයට එරෙහිවීම බලවත් වීමක්ද ?ඔබේ පියා සමලිංගිකයෙක් වී සිටියා නම් අද ඔබ ජීවතුන් අතර නැති බව සිහි තබා ගන්න .ඔබ ඔබේ දෙමව්පියන්ට පින් දෙන්න

:       9       40

පාඨකයෙක්Wednesday, 24 April 2024 11:45 AM

ඇයගේ පියා, මීට දශක ගණනාවකට පෙර සුප්‍රසිද්ධ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස සේවය කළා.

:       1       7

පිටරටවැසියා Wednesday, 24 April 2024 10:51 AM

මෙතුමිය ශ්‍රී ලාංකික දුක් විඳින ජනතාවගේ කාලීන දැවෙන ගැටළුවක් විසඳලා.

:       1       19

හිමාල් dahanaka Wednesday, 24 April 2024 01:49 PM

මං හිතුවා මෙයා මේ ලෝකෙන්ම බුද්ධිමත් 100 න් හෝ වෙනත් වැදගත් අංශවලින් මොකක් හරි කේස් එකක්... කියලා. ඔය ටීම් එකට‍ වෙන 100ක් හිටියේම නැද්ද තෝරන්න...? මේ වගේ අය අල්ලාගෙන තමයි ඔවුන්ගේ න්‍යායපත්‍ර රටවල් වලට බස්සන්න බලන්නේ. ඔවුන්ට සම්මාන, උපාධි, සහතික ඕනේ තරම් දෙයි... මොන අංශයෙන් හරි කියලා.

:       1       18

Dr. Vajira Fernando Wednesday, 24 April 2024 03:00 PM

සමලිංගික රාජ්‍ය නායකයෙක් යටතේ වුවත් මේ රටේ පාලකයින් මිනිසුන් ගේ සමාජ දැක්ම​, මොනතරම් ගෝත්‍රික​ තත්ත්වයකට ඇද දමා තියෙනවාද යන්න මේ කොමෙන්ට් කියවන විට වැටහෙනවා...

:       8       13

නින්දණ Thursday, 25 April 2024 12:48 AM

වජිර උඹ පිරිමියෙක් නේද. ලැජ්ජා නැද්ද බං. සත්තුවත් නොකරන පහත් දේවල් කරන්න. ස්වභාවධර්මයට අනුව ජීවත් වෙයන්. උඹේ සමාජ දැක්ම අකුලලා.#@... ගහගනින්.

:       0       4

Ranjith Fernando Wednesday, 24 April 2024 07:51 PM

අපිට ඉතින් හොඳටම කරන අයනේ හැමදාම හිටියේ...!

:       0       7

ඒක උබට වැඩක් නෑ Wednesday, 24 April 2024 11:28 PM

ඒකි ආප්ප ගහනවා කියලා අපි මක් කරන්නද? ආප්ප ගහන උන්ගේ සංසදය වෙනුවෙන් හඩ නැගුවා කියලා අපිට ඇති වෙන පලක් නෑ. මේ වගේ දේවල් ලියන එකාගේ අම්මලත් ආප්ප ගහන්න ඕනේ

:       0       6

Shani Thursday, 25 April 2024 04:40 AM

දෙදෙනාටම සමාන අවශ්‍යතා ඇති නිසාත් දෙදෙනාම කාන්තා ව්‍යසනය වෙනුවෙන් සටන් කරන නිසාත් ඇයට ඩයනා සමඟ පාර්ලිමේන්තුවේ වැඩ කළ හැකිය. සාතන් ප්‍රහාර එල්ල කළහොත් අපේ තරුණ පරම්පරාව මේ සර්ලාගෙන් ආරක්ෂා කර ගත යුතු බැවින් කරුණාකර මෙවැනි දේවල් ශ්‍රී ලංකාවේ මාධ්‍යවල ප්‍රචාරය නොකරන්න. සමලිංගිකත්වය යක්ෂයාගේ බව දෙවියන් වහන්සේ බයිබලයේ පැහැදිලිව සඳහන් කර ඇත. "සොදෝමා සහ ගොමෝරා" චිත්‍රපටයේ පෙර මෙන් ශ්‍රී ලංකාවට දෙවියන් වහන්සේ තවත් විපත් ගෙන එනු ඇත. මම දැන ගැනීමට කැමතියි ඇය තම දියණියන් එකම කණ්ඩායමේ සිටිනවාට කැමතිද? ස්තුතියි

:       0       2

abeygunasekarasampath95 Thursday, 02 May 2024 09:45 PM

මේවගේ දේවල් වලින් අපි කප්පිත්තෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි
2024 මැයි මස 03 424 0

අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්


තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්
2024 මැයි මස 03 138 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව


යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 624 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 236 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 626 3

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 329 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1903 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1688 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site