
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්‍රීවරුන් ද තෝරා ගැනෙයි.
පසුගිය වසර දෙක පුරාවට සෙනෙට් මණ්ඩලයේ බහුතරය පැවැතියේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවය. කෙසේ නමුත් මේ වනවිට සෙනෙට් මණ්ඩලයේ බහුතරය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට හිමි වී ඇත. ඒ වැඩිම රිපබ්ලිකන්වරුන් පිරිසක් ජයග්‍රහණය කරමින් සෙනෙට් මණ්ඩලයට තේරී පත් වීම නිසාය.
2025 අගෝස්තු මස 30
565
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17366
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
708
0
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට