
කඩා වැටුණු ‘එයාර් ඉන්දියා’ මගී යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටි දෙකෙන් එකක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව යානය අනතුරට ලක්වුණු අයුරු ගැන හෝඩුවාවක් ලබා ගැනීමට හැකි වේවි යැයි විශ්වාස කෙරේ.
කඩා වැටුණේ බෝයිං ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානයකි. බෝයිං යනු ඇමෙරිකන් ගුවන් යානා නිෂ්පාදන සමාගමය. ‘එයාර් ඉන්දියා’ අයිති ‘ටාටා’ සමාගමටය. මියගිය අය වෙනුවෙන් ‘බෝයිං‘ සමාගමත්, ‘ටාටා’ සමාගමත් වෙන වෙනම වන්දි ලබා දීමට සූදානමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd