
දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු කිරුළ හිමි පුතු තෙවැනි චාල්ස් රජු ජාතිය ශෝකයට පත් බ්‍රිතාන්‍ය වැසියන් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය ද ආමන්ත්‍රණය කළේය.
බකිංහැම් මාලිගයේ සිට තෙවැනි චාල්ස් රජු කළ කතාව බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 6 ට විකාශය කෙරුණි. නව රජු ලෙස තමන් තම ජීවිතය ජනතාව වෙනුවෙන් කැප කරනවා යැයි චාල්ස් රජු ප්‍රතිඥා දුන්නේය.
ඉන්පසු ඔහු මවු රැජින වූ දෙවැනි එලිසබත් රැජින ගැන ගුණ කථනයක් ද කළාය. එහිදී ඔහු ඇයට ස්තුති කිරීමට පවා අමතක නොකළේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය වඩා ගරූ...!
RIP
රජකම බාරගන්න අත්සන් කරන විට ඔබට තිබුණු හික්මීම, ඩිසිප්ලින් එක අපි දැක්කා. ඒ නිසයි බාධකයක් වූ අර පෑන් පෙට්ටිය එතැනින් අයින්කලේ. ඒ ඩිසිප්ලින් එක අත්සන් කළ අනික් දෙදෙනාට තිබුනේ නැත. ඒ දෙදෙනා පෑන් පෙට්ටියට උඩින් අත දාගෙන අත්සන් කළා. පාලන බලයක් අතට ගන්න වයසින් මුහුකුරා යා යුතුයි. ඒ බව ඔබේ මව්තුමිය දැනගෙන සිටියා.