
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඉකුත් ජනවාරියේ සිය දෙවැනි ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ට්‍රම්ප් විදෙස් සංචාරයකට යන පළමු අවස්ථාව මෙයයි. සෞදි සංචාරයෙන් පසු, ඇමෙරිකන් ජනාධිපතිවරයා කටාර් රාජ්‍යයේත් ඉන්පසු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත් සංචාරය කිරීමට නියමිතය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු තමයි.
ගිය සැරේ සංචාරය වගේ නොවේවා කියලා... ප්‍රාර්ථනා කරමු...