IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ISIS නව නායකයා සෝමාලියාවේ



ඉරාක සහ සිරියාව කේන්ද්‍රකොටගත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නව නායකයා අබ්දුල් කාදර් මුමින් යැයි පැවැසෙයි. මොහු සෝමාලි ජාතිකයෙකි. මොහු සෝමාලියාවේ කඳුකරයේ සිට සැඟවී මෙහෙයුම් සඳහා නායකත්වය දෙන බව පැවැසෙයි.

ඇමෙරිකන් බුද්ධි අංශ අබ්දුල් කාදර් මුමින් ගැන විමසිල්ලෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාවේ අප්‍රිකානු කලාපීය හමුදා අණදෙන නිලධාරි, ජෙනරාල් මයිකල් ලැන්ග්ලි, අබ්දුල් කාදර් මුමින් සම්බන්ධයෙන් ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය දැනුවත් කර ඇතැයි ද පැවැසෙයි.

මුමින් උපත ලබා ඇත්තේ 1950 ගණන්වල මුල් භාගයේදී සෝමාලියාවේ පුන්ට්ලන්ඩ්හිදීය. එංගලන්තයේ වසර ගණනක් සංක්‍රමණිකයකු ලෙස ජීවත් වූ මුමින්, බ්‍රිතාන්‍ය මුස්ලිම් පල්ලිවල අන්තවාදය දේශනා කළ බව ද පැවැසෙයි.



අදහස් (0)

ISIS නව නායකයා සෝමාලියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6143 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1281 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site