යුක්රේන සෙබළු 43,000 ක් මරුට
රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියන් හමුදා ප්රහාරවලින් යුක්රේන සෙබළුන් 43,000 ක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. යුද්ධය නිසා තුවාල ලැබූ යුක්රේන සෙබළුන් ගණන 37,000 ක් යැයි ද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.