
තුර්කියේ ඉස්තාන්බුල් නගරය, රික්ටර් මාපකයේ 6.2 ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් සහ පසු කම්පන මාලාවකින් කැලඹිණි.
භූමිකම්පා හටගනිද්දී, ඉස්තාන්බුල් වැසියන් මහත් සේ බියට පත් වුණු අතර, ඔවුහු පැය ගණනක් නිවෙස්වලින් පිටතට වී සිටියහ. භූමිකම්පාව හටගෙන ගොඩනැගිලි දෙදරා යද්දී, ඇතැම් මහල් නිවාසවල සිටි 151 දෙනකු ඉහළ මහලවලින් බිමට පැනීම හේතුවෙන් තුවාල ලැබූ බව ද වාර්තා වේ.
කෙසේ නමුත් භූමිකම්පාව හේතුවෙන් ජීවිත හානි හෝ දේපොළ හානි හෝ කිසිවක් සිදු නොවිණි. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝමීටර 6.92 ක් පොළොව ගැඹුරේ සිදුවුණු බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1286
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තුර්කිය භූමිකම්පා මාලාවකින් කැලඹේ