ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් මැලේසියාව බලා පැමිණියේය.
චීන ජනාධිපතිවරයා මැලේසියාවට පැණෙයේ, වියට්නාමයේ සංචාරයක් අවසන් කරමිණි.
චීන ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය, මැලේසියාවේ සෙපැන්ග් ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී, ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ මැල්සියානු අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්‍රහීම් විසිනි.
චීන ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේය.
චීන ජනාධිපති ෂී ජින් පින් වෙනුවෙන් හමුදා උත්තමාචාර පැවැත්වුණු අතර, මැලේසියානු රජු සුල්තාන් ඊබ්‍රහීම් ද එම අවස්ථාවට එක්විය.
(එන්.ඩී.ටීවී.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චීන ජනපති මැලේසියාවේ