
හංගේරියානු පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපති ලෙස 67 හැවිරිදි ටමාස් සුල්යෝක් එම ධුරයට තෝරා පත් කර ගැනුණි.
හංගේරියාව පාර්ලිමේන්තුව නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැණුනේ, ජනාධිපති ධුරයේ කටයුතු කළ කැටලින් නොවාක් ධුරයෙන් ඉවත් වීමෙන් පසුවය.
කැටලින් නොවාක් ධුරයෙන් ඉවත් වූයේ, කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක් කළ තැනැත්තකුට සමාව දීමට පියවර ගැනීම සහ ඊට දැඩි ජනතා විරෝධයක් එල්ල වීම හේතුවෙනි.
හංගේරියාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදු කරන්නේ පාර්ලිමේන්තුවය. හංගේරියාවේ බලයේ සිටින්නේ ‘ෆිදේස්’ දේශපාලන පක්ෂයයි. අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ, වික්ටෝර් ඔර්බාන්ය.
ධුරයෙන් ඉවත් වුණු කැටලින් නොවාක්, හංගේරියාවේ ජනාධිපති ධුරයට පත් වී සිටි පළමු කාන්තාව ද වූවාය.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
787
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හංගේරියාවට නව ජනපතිවරයෙක්