ඉඳුනිල් විශාරද උපාධියට ලැහැස්ති වෙනවා නිවේදිකාවක්, රංගන ශිල්පිණියක් මෙන්ම ගායිකාවක් ලෙසද අතිශය ජනප්‍රිය ඉඳුනිල් නුගවෙල මේ දිනවල සිය විශාරද උපාධියට සූදානම් වෙන බව 25 January 2017
මෙල්බර්න් අසිරිය තෙවැනි ඇසින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතාවයට වසර 70ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සඳුන් ගමගේ හා අතුල රණරාජා මහත්වරුන 25 January 2017
හීන තිබුණට කෝටියක් අතේ නැහැ එක රුපියලක් “හීන තිබුණට කෝටියක් අතේ නැහැ එක රුපියලක්” මේ කියමන තරුණ පරපුර අතර නිතර රැඳෙන කියමනක් වෙලා. ෆේස්බුක් සහ බොහෝ සමාජ වෙබ් අඩවි 25 January 2017
වී මෝල් හිමියන් ගැන හොයන්න කමිටුවක් වී මිලදී ගෙන සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කර නොමැති වී මෝල් හිමියන් ගැන අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුව 25 January 2017
අත්අඩංගුවට ගැනීමට එරෙහිව ආබාධිත රණවිරුවෝ උද්ඝෝෂණයක තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව කියමින් ඊට විරුද්ධ ආබාධිත රණවිරුවන් පිරිසක් ගෙන ගිය උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් වටර 25 January 2017
ෂාරුක් සහ සනී නිසා රසිකයෙකු මැරෙයි “රායිස්“ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන්“ වදෝදාරා“ දුම්රිය ස්ථානයට පැමිණිෂාරුක් ඛාන් සහ සනී ලියෝන්ව දැක බලා ගැනීම 25 January 2017
‘කාබිල්’ ප්රචාරක කටයුතුවලට සුසෑන් රිතික් රෝෂන්ගේ හිටපු විවාහක බිරිඳ වු සුසෑන් ඛාන් පිළිබඳව මේ දිනවල යළිත් බොලිවුඩය තුළ කතාබහක් ඇතිව තිබේ. ඒ මීට සති කිහිපයකට පෙර ය 25 January 2017
බැලන්ස් නං බැලන්ස් සමබරතාවය කියන දේ ඉතාමත් වටිනා දෙයක් බව ඔබ අතින් වීදුරවක් බිඳුනාම හෝ පඩිපෙළකින් හෝ බයිසිකලයකින් බිමට වැටුනාම ඔබට දැනිලා ඇති. මේ පෙන 25 January 2017
භාචි නැවතත් රියලටි වේදිකාවේ ‘අවසාන මොහොත මාගේ’, ‘ආදරේ’, ‘බඹර නාදේ’, ‘මග බලා හඬන’, ‘සතුට මගේ’ ගීත හරහා රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් භාචි ස 25 January 2017
කරුණාකර නිශ්ශබ්දවන්න මෙම චිත්‍රපටය වඩා සංවේදී කතා තේමාවක් තුළ ලියැවුනකි. එනිසාවෙන් එය වටහාගැනීම සහ විඳිම ඔබට භාර වෙයි. කෙටි චිත්‍රපටය හරහා මිනිසුන 25 January 2017
නියඟය වැඩි ප්‍රදේශවලට සතියක් යන තුරු වැසි කාලයක් තිස්සේ පැවැති නියඟය නිමා කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට ඇද හැලෙන වර්ෂාව තවත් සතියක් පමණ ඉදිරියට පවතිනු ඇතැය 25 January 2017
විරෝධතා පැවැත්වූ 37ක් අත්අඩංගුවට කොල්ලුපිටිය පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි විදුලිබල අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි මෑන්පවර් ස 25 January 2017
ෂාරුක්ගේ බාල පුත් අභිරාම් ‘රායිස්’ කණ්ඩායම සමග බොලිවුඩයට සමගාමීව ලොවපුරා හෙට (25දා) ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත රාහුල් ඩෝල්කියාගේ ‘රායිස්’ චිත්‍රපටයේ ප්රචාරක කටයුත 25 January 2017
රාජ මාලිගේ ඔරිජිනල්ද? රාජ මාලිකෙියන සින්දුව අපිට මුලින්ම ඇහෙන්නෙ ෆ්‍රෙඩී සිල්වා මහත්තය කියද්දි. ඊටපස්සෙ මෑතකදී ඒ ගීය යළිත් ඉහළ එන්නෙ වෙනත් ගායකයෙකුගෙ 25 January 2017
මං හින්දි සින්දු කියන්න හුඟක් දක්ෂයි කියලා කියනවා රූපලාවණ්‍ය ක්ෂේත්රය තුළ නියැළී සිටින ඇය තවමත් යොවුන් වියේ පසුවන රුවැත්තියකි. මුහුණු පොත තුළ විශාල ප්‍රසාදයක් ලක්ව සිටින් 25 January 2017
සමහර පිරිසක් කරන වැරදි වැඩ නිසා හැමෝම මනින්නේ ඒ මිම්මෙන් නර්තනය හා නිරූපණය තුළින් ක්ෂේත්රයට පිවිසි මෙම රුවැත්තිය හැදෑරීම් කටයුතු සිදුකරමින් ඉදිරියට යමින් සිටින්නීය. නර්තනයට දැඩි 25 January 2017
අම්පාරේ කොන්ඩුවටුවාන් වැව වාන් දමයි අම්පාර ප්‍රදේශයට පසුගිය දින කිහිපයයේ ඇද හැළුණු වාර්ෂාවත් සමඟ කොන්ඩුවටුවාන් වැව අද උදේ වාන් දැමීමට පටන් ගත් බව අම්පාර වාරිමාර්ග ක 24 January 2017
යුක්තිය සොයා ජාත්‍යන්තරයට යන්න සූදානම් ඝාතනයට හා අතුරුදහන්කිරීම්වලට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොකර ජනමාධ්‍ය සහ සමාජය රැවටීමට ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ නම් ප 24 January 2017
‘සේවක අර්ථසාධක අරමුදලට කෝටි 1490 ක පාඩුවක්‘ ‘මෙම බැඳුම්කර පරීක්ෂණය අපේ රටේ බැඳුම්කර ගනුදෙනු හරහා සිදුව දූෂිත ක්‍රියා බැලීමේ නියැදි පරීක්ෂණයක්.‘ යැයි ජනතා විමුක්ත 24 January 2017
නුගේගොඩට එන්න එපා යැයි හිටපු ජනපති ආණ්ඩු පක්ෂයේ අයට කියයි ලබන 27 වැනිදා නුගේගොඩ දී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති රැලියට ආණ්ඩු පක්ෂයෙන් පිරිසක් එකතුවීමට සිටි නමුත් පවතින තත්ත්වය අනුව 24 January 2017
උඩුවේ හිමියන්ටත් නීතිය ක්‍රියාත්මක වෙනවාද‘යි අධිකරණයෙන් සොයා බලයි පොල්හේන්ගොඩ ඇලන් මැතිණියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් එහි විහාරාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට නිකුත් කරන 24 January 2017
‘හොරුන්ට දඬුවම් කිරීමට පැමිණි ආණ්ඩුවට දැන් එය කළ නොහැකියි‘ ආණ්ඩුවට ලැබුණු ජන වරමේ උණුසුම යාමටත් පෙර වංචාවක් කළ හොරුන්ට දඬුවම් කිරීමට පැමිණි ආණ්ඩුවට දැන් එය කළ නොහැකිවී ඇතැයි බැඳුම්කර වංචාව 24 January 2017
උපවාස කළ සිල්මාතාව රෝහල්ගත කරයි සිය අන්යන්යයතාව හෙළි නොකර මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියස උපවාසයක් ආරම්භ කළ සිල්මාතාව දැඩි ලෙස රෝගාතුර වී මහනුවර මහ රෝහලට ඇ 24 January 2017
අභියාචන පෙත්සම සලකා බැලීම මාර්තු 3 පාර්ලිමේන්තු මන්ත්‍රී නඩාරාජා රවිරාජ් ඝාතන නඩුවේ ජූරි සභා තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කිර 24 January 2017
ලස්සනත් එක්ක දක්ෂකම නැතිවුණොත් අනාගතයක් නෑ රුක්ෂානා දිසානායක කියන්නේ මේ දිනවල කවුරුත් දන්න චරිතයක්නෙ. ඇය විසින් පසුගිය කාලයේ දායක වුණු චිත්‍රපටයක් වන ‘උලත් එකයි පිලත් 24 January 2017
රිතික්ගේ උපන්දිනයට සුසෑන් ඇවිත් පසුගිය ජනවාරි 10 වැනිදාට යෙදී තිබුණ රිතික් රෝෂන්ගේ 43 වැනි උපන්දිනයට ඔහුගේ හිටපු බිරිඳ වූ සුසෑන් ඛාන්ද පැමිණි බව වාර්තා වෙනවා. මේ 24 January 2017
නෝර්වේ රටේ සුන්දරත්වය නෝර්වේ රට ඉතා සුන්දර රටක් බව බොහෝදෙනෙකු දරන මතයක් සේම සිදුකරන ප්‍රකාශයක්. එහෙත් ඔබ මෙතෙක් කල් නෝර්වේ රට දැක නැතිනම් මෙම වීඩියෝව නැ 24 January 2017
උසාවියේදී කෑගැසූ පුද්ගලයා රිමාන්ඩ් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ නඩුව අතරතුර ඔහුට පක්ෂව අධිකරණයේ කෑකෝ ගැසීයැයි අධිකරණ සිර මැදිරියට දැමූ පුද්ගලයා ලබන හත් වැනි දා ත 24 January 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026