ත්‍රීරෝද රථ නීතිය අප්‍රේල් 01 සිට ත්‍රීරෝද රථ සඳහා හඳුන්වා දුන් නව නීති මාලාව ලබන අප්‍රේල් පළමු වැනි දා සිට ක්‍රියාත්මක විය යුතු බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ප 27 January 2017
සජින් වාස්ට එරෙහි නඩුවක් මැයි 03 දා විභාගයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මිගින් ගොනු කළ නඩුවක් මැයි 03 වැනි දා ව 27 January 2017
'වැඩිමල් ඔබේ හිතට' ගීතයට දෝෂාරෝපණ? අද වනවිට ගීතයක් ජනප්‍රියත්වයට පත් වූවාද නැද්ද යන්න නිගමනය කළ හැකි තැනක් ලෙස යූටියුබ් ජාලය හැඳින්විය හැක. නූතනයේ නිර්මාණය වන බො 27 January 2017
ප්‍රමිතියෙන් තොර ඩීසල් බෙදාහැරීම නවතයි මෙරටට ඉන්ධන තොගයක් රැගෙන ආ නැවක තිබු ඩීසල් බැරල් ලක්ෂ 3ක් (ඩීසල් ටොන් 40500) ප්‍රමිතියකින් තොර ඒවා බවට හෙළිවීම නිසා එම ඉන්ධන 27 January 2017
කිම්ගේ මංකොල්ලයට සැකකරුවන් 17ක් අත්අඩංගුවට පසුගිය කාලයේ හොලිවුඩයේ සිදුවූ මංකොල්ලකෑමක් පිළිබඳව බොහෝ ලෙස කතාබහට ලක්විය. ඒ ලෝක ප්‍රකට නිරූපිකාවක වන කිම් කාර්ඩෂියන්ගේ පැරී 27 January 2017
පුනරුත්ථාපනය වූ කොටින්ට විදෙස් ගතවීමට අවසර ආරක්ෂක අංශ වෙතට බාර වී වසර කිහිපයක් පුනරුත්ථාපනය වී නිදහස ලබා නිවෙස්වලට ගිය හිටපු කොටි සාමාජිකයින්ට අවශ්‍ය නම් විදෙස්ගත වීමටද 27 January 2017
හිටපු ඇමරිකා තානාපති යළි රිමාන්ඩ් රජයේ මුදල් අවභාවිතා කිරිමේ චෝදනාවට ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසුරිය මහතා පෙබරවාරි 9 වැනි දා දක 27 January 2017
නේමාර්ගෙ වැඩ නේමාර් කියන්නෙ බාසිලෝනා කණ්ඩායමේ සිටින සුපිරි ඉදිරි පෙළ පාපන්දු ක්‍රීඩකයෙකු වගේම බ්‍රසීල ජාතික කණ්ඩායමේද නායකයායි. මේ ඔහු විසි 27 January 2017
සංජීව දිසානායකගේ 'දවසක් ඒවීද' අද ලංකාවෙ මියුසික් වීඩියෝ සඳහා ඇත්තේ තරගකාරී ස්වභාවයකි. එම තරගකාරීත්වය හේතුවෙන් මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීමට බොහෝ දෙනා 27 January 2017
‘හම්ප්හෙඩ්‘ දඩයම නවතන්නැයි නාරා ආයතනය ඉල්ලයි හම්ප්හෙඩ් නමැති මුහුදු මාළු විශේෂය මැරීම වළක්වන ලෙස ජාතික ජලජ සම්පත් පර්යේෂණායතනය හා සංවර්ධන කාර්යංශය (නාරා) ධීවර අමාත්‍යංශයෙන් 27 January 2017
නිර්මාණකරණයේ නිතරවන වනසිරිගම සිරිරතනන හිමි නිර්මාණකරණයේ නිරතවන නවක භික්ෂූන් වහන්සේ නමක් වන වනසිරිගම සිරිරතන හිමියන්ගේ කුලුඳුල් කාව්‍ය නිර්මාණ සංගෘහිත ග්රන්ථ ද්විත් 27 January 2017
මයිකල් ජැක්සන් මරා දැමූ බව දියණිය කියයි සුපිරි තරුවක් වූ තම පියා සැලසුම් සහගත ලෙස මරා දැමූ බව මයිකල් ජැක්සන්ගේ දියණිය වන පැරිස් ජැක්සන් අනාවරණයක් කරයි. රෝලින්ග් ස්ටෝන 27 January 2017
පවුල තමයි එක මේ ඔලිම්පික් නිල ෆේස්බුක් පිටුවෙන් දමන ලද වීඩියෝවක්. මෙහි ඇත්තේ ඒ ඒ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ ජයග්රහණයන් හමුවේ පවුලේ සාමාජිකයන් හා 27 January 2017
මට හැමදේම පොඩ්ඩ පොඩ්ඩ පුළුවන් යොවුන් රංගන ශිල්පිනියක සේම ගායිකාවක ලෙසද එකසේ ජනප්‍රිය ශනුද්‍රි ප්‍රියාසාද් සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ අරඹන්නට අපි ස 27 January 2017
රාජකීයේ පරීක්ෂණවලින් පසු 8කගේ වැඩ තහනම් කොළඹ රාජකීය විද්‍යාලයයට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේදී අක්‍රමිකතා සිදුවීම ගැන කළ විමර්ශනවලින් පසු එහි ප්‍රධාන සම්මුඛ ප 26 January 2017
2017 අවසන් වීමට පෙර උතුරේ ප්‍රශ්නයට විසඳුම් ඕනෑ යුද සමයේ දී ආරක්ෂක හමුදාව වෙත බාරවී අතුරුදන් වූවන් ගැන රජය නිසි පිළිතුරක් සැපයිය යුතු බවත්, සත්‍ය අවබෝධකර ගැනීමකින් තොරව මෙරට   26 January 2017
ආරක්ෂක රාජ්‍ය ඇමැති මැදිහත්වීමෙන් වව්නියාව උද්ඝෝෂණය අවසන් යුද සමයේ අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් දින හතරක් තිස්සේ වවුනියාව තැපැල් කාර්යාලය අසල ආරම්භ කළ මාරාන් 26 January 2017
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනපතිට රටේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ නව යෝජනා ඇතුළත් සාමාන්‍ය අධ්‍යාපනය පිළිබද ජාතික ප්‍රතිපත්තිය සදහා ව 26 January 2017
යාපනය සරසවි නේවාසිකාගාරයක ගින්නක් යාපනය විශ්ව විද්‍යාලයේ නව කාන්තා සිසු නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් එහි සිසුවියන්ගේ බඩු භාණ්ඩ රැසක් පිළිස්සී විනාශයට වූ බව 26 January 2017
වගඋත්තරකරුවන්ට නොතීසී කෝප් කමිටුවේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන අවසන් වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාව පාලිත හිමියන් 26 January 2017
මගේ නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා දැනට විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ඔබ දකින අරුණි මෙන්ඩිස් තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් නිළියකි. ටෙලිනාට් 26 January 2017
මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වන්නැයි රතන හිමිට කියති ස්වාධීන වීමට තීරණය කළේ නම් මධ්‍යම කාරක සභාවට පොරොන්දු වූ ආකාරයට මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අත 26 January 2017
බවුසරයක් පෙරලී ඉන්ධන පාර පුරා කොළොන්නාව ඉන්ධන ගබඩාවේ සිට කොටගල ඉන්ධන ගබඩාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාවට අයත් බවුසරයක් අද (26) 26 January 2017
ආලියාටත් මිලියන 10ක රසික පිරිසක් ‘උදිත් පන්ජාබ්’ චිත්‍රපටය හරහා මේ වසරේ හොඳම නිළිය ලෙස ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානය දිනාගත් ආලියා භාට් පිළිබඳව මේ දිනවල වැඩි 26 January 2017
ත්‍රස්තවාදී සැකකරුවෝ කෑම වර්ජනයක ත්‍රස්තවාදී පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් පිරිසක් අද (26) 26 January 2017
අවදානම විඳින්න මෙම කණ්ඩායම උසැති කඳු ගැට දෙකක් අතර බඳින ලද ලණුවක මෙසේ ගමන් කරන්නේ ජීවිතය තොර කරගැනීමේ උවමනාවකින් නොව අවදානම විඳීමේ සංතුෂ්ටිය වෙන 26 January 2017
වර්තමාන කලාකරුවා පිමි රාශියක් පැනලා ගමෙහි අව්‍යාජත්වය, සුන්දරත්වය තුළ හැදීවැඩුණු ඔහු එය නිර්මාණාත්මක පද වැලක්ද තනුවක් බවට පත් කළේය. කථිකාචාරවරයෙකු ලෙසද කලක් කටය 26 January 2017
ප්‍රියංකාට ජාත්‍යන්තර සම්මානයක් බොලිවුඩ් සිනමාවේ කලක් අංක එකේ සිනමා නිළිය බවට පත්ව සිටි ප්‍රියංකා චොප්රා මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන්නේ හොලිවුඩ් සිනමාව තු 26 January 2017
පොලිස් පරික්ෂකවරු 57 කට උසස්විම් මෙතෙක් උසස්වීම් නොලැබු ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 57 දෙනෙක් සහකාර පොලිස් අධිකාරිවරු වශයෙන් කඩිනමින් උසස් කිරිමට පොලිස 26 January 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026