රංජන් කස්තුරි
මානව හිමිකම් හෝ මානුෂවාදී නීතිය දැඩි ලෙස උල්ලංඝනය වූ පුද්ගලයින්ට වන්දි ගෙවීම සඳහා ස්වාධීන ආයතනයක් ස්ථාපිත කීරීමට රජය තීරණය කර තිබේ.
‘‘ වන්දි ගෙවීමේ කාර්යාලය‘‘ නමින් එම ආයතන ස්ථාපිත කෙරෙන අතර පසුගිය කාලයේ උතුරු හා නැගෙනහිර පළාත් වල සිදුවූ ගැටුම් හෝ එහි ප්රතිඵලයක් ලෙස සිදුවූ සිදුවීම් හේතුවෙන් , දේශපාලන ගැටුම් හෝ මහජන කැළඹීම් හා ශ්රී ලංකාවේ පුද්ගලයින්ගේ කණ්ඩායම් වල හෝ ජන කොටස් වල අයිතීන් සැලසුම් සහගතව උල්ලංඝනය කිරීම යන කරුණු මත අසාධාරණයට ලක්වන පුද්ගලයින්ට වන්දි ගෙවීමට එමගින් කටයුතු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතුපස්වල, සාලාව වන්දි ගෙව්ව වගේද.?
වන්දියේ නාමයෙන් මේ ගෙවන වන්දිවලට වන්දි ගෙවන්නේ අහිංසක ජනතාවයි.
බලනකොට දකුණේ ඉන්න උන් තමා රට ගිනි තියන්නේ. අනේ අපිත් උතුරු නැගෙනහිර ට ගියානම් හොදයිනේ. අනේ මෙහෙම පාන්ඩුවක්.