තරිඳු ජයවර්ධන
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිහිටැවූ තොරතුරු මධ්‍යස්ථානයට මහනුවර සිදුවූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 128ක් ලැබී ඇතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
පැමිණිලි 23ක් දුරකතන මාර්ගයෙන් ද, පැමිණිලි 103ක් විද්‍යුත් ලිපිනය මාර්ගයෙන් ද ලද බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා පැවසීය.
එම පැමිණිලි අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා පොලිසිය ඇතුළු ආයතනවලට යොමු කළ බව ද ගුණවර්ධන මහතා කීවේය.
මහනුවර ඇතිවූ කලහකාරී සිදුවීමෙන් පසු තොරතුරු එකතු කිරීමට එම මධ්‍යස්ථානය ස්ථාපිත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd