මේ මස 9 සහ 10 යන දින වලදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ 101 වැනි කන්ද උඩරට ‘නිල් මහ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ.
මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ හටගෙන තිබෙන කලබලකාරී වාතාවරණය නිසා මෙම තරගය කල්දමා ඇති බව සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd