කොවිඩ් ආසාදිතයා පාවිච්චි කළ ඉන්හේලරය අසල්වැසියාත් යොදාගෙන
කෑගල්ලේ කොරෝනා ආසාදිතයකු, භාවිත කළ ඉන්හේලරයක්(ස්වසන ආධාරකයක්) ඉල්ලා, භාවිත කළ අසල්වැසි නිවසක හිමිකරු ඇතුළු පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කළ බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඵම්. අමරතිලක මහතා කීවේය.