රට සැර වයිරස පහක් සොයන්න නව උපකරණ අද හෙටම ලංකාවට
ලෝකයේ විවිධ රටවල ඇති වෙනස් විකෘති වයිරස් ප්‍රභේද පහක් ශ්‍රී ලංකාවේ පවතින්නේ දැයි සොයා ගැනීමට විශේෂිත පී.සී.ආර් උපකරණ කට්ටලයක් ගෙන්වාගැනීමට ඇනවුම් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ,ආසාත්මිකතා ,ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජවන්දර මහතා පවසයි.