(රංජන් කස්තුරි)
රටබීම හල් සහ බියර්හල් අද (17) සිට විවෘතව තැබේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රටබීමහල් සහ බියර් හල්වල අලවි කටයුතු කිරීමට අවසර දී ඇතැයි සුරාබදු දෙපාර්තුමේනතුව කියයි.
මේවන විට දිවයිනපුරා රට බීමහල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
කොළඹ අවට මත්පැන් අලෙවිසැල්








(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)



අලුත්ගම නගරයේ රටබීම අලෙවිහල් අසල දිගු පෝලිම් (තුසිත ද සිල්වා)



කඩවත රටබීම හල් අසල තිබූ දිගි පෝලිම් (රාගම විමුක්ති එස් රුද්‍රිගු)


කදුරුවෙල රටබිම හල අසල (නිමල් ජයරත්න)

දෙහිඅත්තකණ්ඩිය රටබීම හල අස (නිමල් ජයරත්න)

මාතර රටබීම හල අසල(ක්‍රිෂාන් ජිවක ජයරුක්)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට කන්න දෙන්න තියෙන සල්ලි... බොන්න තමයි හදන්නේ...!!
ආවයින් ආවේ නැහැ මෙහෙම නසරාණි ආණ්ඩුවක්.. මේ අය සල්ලි ලැබෙයි නම් ගෑණිත් විකුණන ජාතියේ ටිකක් රට පාලනේ කරන්නේ.. ඒ අයගේ සනුහරයටම ඇති වෙන්න හොරා කාලානේ තියෙන්නේ.. අහිංසක මිනිස්සු බඩ ගින්නේ මළත්, මේ අයට සත පහක ගාණක් නැහැ. හෙන ඉල්ලන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ...
මේක නම් පිනක්...
හුරේ ! දැන්නම් ඉතින් කිසි අවුලක් නෑ. රට වහලා දොස්තරලා සතුටින්. බාර් ඇරලා ජනතාව සතුටින්.
මේ මොහොතේ මහජනතාවට අත්‍යවශ්‍ය ආහාරද ? මත්වතුරද ? අනේ මෙහෙම රටක්. ලැජ්ජයි.
මෙ සිංහල බෞද්ධ රටේ මත්පැන් විකිණීම සුදුසු නැහැ. ඒ නිසා වහාම මෙ ස්ථාන ස්ථිර වශයෙන්ම වසා දැමීමට කටයුතු කල යුතුයි.
දේශපාලුවන්ට අයිති බාර් තියෙනකොට ඒවා වහලා කොහොමද ? උනුත් බීලා පිස්සු නටන එකේ අනික් අය බිව්වම මොකෝ?
කොරෝනාවෙන් බේරෙන්න විවිධ දේ කරලා මිනිස්සු හෙම්බත් වෙලයි ඉන්නේ... බලන්න උදේ හවස තියෙන ලවුඩ්ස්පීකර් ගෝරනාඩුව. එහෙන් එකයි, මෙහෙන් එකයි, ඈතින් එකයි, මෑතින් එකයි.. කණක් ඇහෙන්න නෑ.. මිනිස්සුන්ගේ මානසික සුවතාවය ගැනයි හිතන්න ඕනෑ.. පහුවෙලා හරි මේ තීරණය ගත් එක ගැන මිනිස්සු සතුටු වෙනවා. වෙන බොහෝ රටවල් රට වැහුවාට මත්පැන්හල් විවෘත කරලා තිබේ..
සංචරණ සීමාව හේතුවෙන් මත්පැන් අලෙවිසල් වසා තැබීම මත රජයට කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බව සඳහන්ව තිබුණා. මේ නිසා රජයේ ආදායම් වැඩිකර ගැනීම පිණිස බොන්න තැබෑරුම් විවෘත කරලා, බීමත්ව රෝගී වන්නවුන්ට ප්‍රතිකාර පිණිස රෝහල්වලට ජනතා මුදල් වැය කිරීමට පියවර ගනිමු...
බාර් පොකුරක් අතළඟයි...
සුමිහිරි පානේ පදමට ගහලා. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා...
කන්න සල්ලි වියදම් කරන්න නැතිවුණාට බොන්න වියදම් කරන්න ඕනෑතරම් සල්ලි තියෙන බවයි පෝලිමේ ඉන්න සෙනඟ දැක්කාම පේන්නේ...
අහෝ අනගාරික ධර්මපාළ තුමා, ජන්ම දින.
කෝ දැන් කොරෝනා.?
ගොඩක් දවස් බාර් වහලා තිබුන නිසා තිබුන තොගය ගොඩක් පරණ වෙලා නිසා මුල් තොගයෙන් බෝතල් ගන්න මිනිස්සු පොරකනවා ඇති.
පාසල් වහලා බාර් ඇරලා
කවුරු දුන් අවසරයක්ද මේක?
බාර් වැඩි හරියක් අයිති කාටද? ඉස්කාගාර කාගේද? ඒ ගොල්ලන්ට පාඩු කරන්න බැහැ.