‘‘කොළඹ,කුරුණෑගල සහ මහනුවරින් වෙනස්ම වයිරසයක්‘‘
සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ ,කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලින් ලැබුණු සාම්පලවල වෙනස්ම වෛරස් ප්‍රභේද තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි.