රංජන් කස්තුරි
වෙළෙඳපොළේ යළිත් ගෑස් හිඟයක් මතුව ඇතැයි වෙළෙඳපොළේ ආරංචි මාර්ග සඳහන ්කරයි.
ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් වර්ග දෙකම මේ වන විට හිඟව පවතින බව ද පාරිභෝගිකයෝ මැසිවිලි නඟති
රට තුළ ඩොලර් හිඟයක් මතුව ඇති හෙයින් සහ වාණිජ බැංකු ණයවර් ලිපි නිකුත් නොකිරීම නිසා ගෑස් ආනයනය කළ නොහැකිව ඇතැයි ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ඔක්කොම එකතුවෙලා ජනතාවට කොකා පෙන්නලා ඔක්කොම මිල වැඩි කරන්නයි යන්නේ .කොහොම හරි උන්ට හොරකම් කරන්න සල්ලි එකතු කරගන්න තමා ඔට්ටු වෙන්නේ
කවුරු හරි මේක බලන්න .දේශපාලකයෙක් ආණ්ඩුවට කියන්න දෝහා කටාර් රජයෙන් කෙලින්ම ගෑස් ටෑන්ක්ස් පිටින්ම ගේන්න සාකච්චා කරන්න කියලා .ඉල්ලන පරක්කුව අපිට කටාර් උදව් කරනවා .ඩොලර් නැතත් භාණ්ඩ හෝ සේවා හුවමාරුවක් යටතේ අපිට ගෑස් ටෑන්ක්ස් පිටින්ම ලංකාවට ගෙන්න ගන්න පුළුවන් .ලොකු වියදමක් ඉතුරු කරගෙන රු .800 ක වගේ ලාභයක් තියාගෙන ටෑන්ක් එකක් රු .1500 ගානේ .රට වටේ බෙදාගෙන යන්න විතරයි තියෙන්නේ .ලෝකේ 2 වැනියට ලොකුම ගෑස් නිදිය තියෙන්නේ කටාර් වල .ගෑස් ප්රයිස් එක ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් .
කාට කියන්නද මේවා .ඊළඟ චන්දෙ එනකම් මිනිස්සුන්ට කරදර තමයි
වෙන්න බෑ. අද මම ලිට්රෝ ගත්තා. එතන තවත් විශාල ප්රමාණයක් තිබුනා. හැබැයි කහ එක නම් නැහැ.
දන්න කවුරුවහරි ඉන්නවනම් කියන්න මට තේරෙන්නේ නැහැ. ඇයි මේ සීයට විස්සක් තියෙන ලාෆ්ස් විතරක් නිතරම නහයෙන් අඩන්නේ බැංකු ණයවර ලිපි ගැන? ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදනයක් නැහැනේ ඇයි මේ එල්.සී නිකුත් නොකිරීම ලිට්රෝ වලට බලපාන්නේ නැත්තේ?