(අංජුල මහික වීරරත්න)
සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතය.
සත්ත්ව ආහාර මිල ඉහළයාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවීන් බලවත් අපහසුතාවට පත්ව ඇති බවද සත්ත්ව ආහාර මිළ ඉහළයාම නිසා සත්ත්ව නිෂ්පාදනද ඉහළ යාමට පටන්ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ක්‍රමයට මිල පාලනය කරන්නද යන්නේ
එළවලු අස්වැන්නෙන් 30% k 40 % ප්‍රමාණයක් අපතේ යනවා .මාළු අස්වැන්නෙනුත් 10 % ක් වත් අපතේ යනවා . මේවා පාලනය කරලා සත්ව ආහාර හදන්න පුළුවන් .මේ වගේ වෙලාවක විදේශ විනිමය නාස්ති කිරීමක් මේ කරන්නේ
එහෙම කරන්න වේවි අපේ රටේ ඉන්නවා බත් කන හරක් 69 ලක්ෂයක්
අදාල අය ලක්ෂ හැට නවයක් රට තුල ඉන්නවා කියලා දැන්ද මතක් උනේ.
අනිවාර්යෙන්ම කරන්න ඕන.