කොරෝනා මරණ 55ක් කොරෝනා මරණ 55 ඊයේ (17) දින තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් තහවුරු කරයි . 18 June 2021
නාවික හමුදාවෙන් තවත් වික්‍රමයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුව පළමු වරට අලුත්වැඩියා කළ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුවට හිමි ‘සීජී 405’ යාත්‍රාව ප්‍රධාන අළුත්වැඩියාවෙන් පසුව පසුගියදා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට බාරදුන්නේය. 18 June 2021
කොරෝනා නසන රජයේ නිලධාරිනුත් දීමනාවක් ඉල්ලයි ‘කොවිඩ් 19’ මර්දන රාජකාරියේ නියුතු රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභී පුහුණු උපාධිධාරීන් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබාදෙන සංවර්ධන නිලධාරී සේවා සංගමය මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි. 18 June 2021
කොරෝනා ආසාදිතයන් 1560ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1560 දෙනකු අද (18) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 18 June 2021
‘‘රාජ්‍ය - පෞද්ගලික අංශ සේවකයන් තවදුරටත් සීමා කරන්න‘‘ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට ආයතන ප්‍රධානීන් වගබලා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) දැනුම් දුන්නේය. 18 June 2021
දෝව රක්ෂිතයේ ගින්නක් ඇල්ල දෝව රක්ෂිතයේ කදුකර ප්‍රදේශයේ අද හවස ඇතිවූ හදිසි ගින්නකින් අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතයි ඇල්ල පොලීසිය පවසයි. 18 June 2021
කල්පිටියේ නිවෙසක සියයකගේ සහභාගීත්වයෙන් මංගල සාදයක් කල්පිටිය කන්දකුලිය ගම්මානයේ නීරෝධායන නීති කඩ කරමින් මංගල සාදයක් පැවත්වු පිරිසක් නීරෝධායන ලක්කර නඩු පැවරිමට කටයුතු කළ බව කල්පිටිය පොලිසිය පවසයි. 18 June 2021
ගම්පහට එකක් වැඩි වෙයි:යාපනයට එකක් අඩු වෙයි 2020 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට දැනට තිබෙන සංඛ්‍යාවට වඩා වැඩිපුර මන්ත්‍රීධූරයක් හිමිව තිබෙන අතර යාපනය දිස්ත්‍රික්කයට මන්ත්‍රීධූරයක් අඩු වී තිබේ. 18 June 2021
‘‘පාස්කු සැකකරුවන් 42කට ලබන මස නඩු පවරනවා‘‘ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 42 දෙනකුට පමණ විරුද්ධව ජූලි මස තුන්වන සතියේදී නඩු පවරන බවට නීතිපතිවරයා තමන්ට පැවසූ බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. 18 June 2021
ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට රනිල්ගේ නම ගැසට් කරයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙරෙන බව සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (18) පස්වරුවේ නිකුත් කරනු ලැබීය. 18 June 2021
විපක්ෂයෙ හුස්මෙන් කුරුණෑගල රෝහලට ලක්ෂ 64 උපකරණ රෝහල් සඳහා සෞඛ්‍ය උපකරණ ප්රදානය කෙරෙන සමගි ජනබලවේගයේ ’’විපක්ෂයෙන් හුස්මක්’’ වැඩසටහන යටතේ ලක්ෂ හැට හතරක රෝහල් උපකරණ කුරුණෑගල රෝහලට පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පක්ෂ නායක කාර්යාලයේ දී අද සිදු කෙරිණ. 18 June 2021
සතොස එළවළු බෙදයි එළවළු මිල ගණන් ඉතා ඉහළ නැගීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා සතොස මගින් එළවළු මලු බෙදා හැරීමේ වැඩවිළිවෙළක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ. 18 June 2021
කුකුළුමස් මිලත් ඉහළ යන ලකුණු නිෂ්පාදන වියදම ඉහළයාම හේතුවෙන් කුකුළුමස් පාලන මිලට ලබාදිය නොහැකි යැයි කුකුළුමස නිෂ්පාදන කර්මාන්තකරුවෝ සඳහන් කරති. 18 June 2021
කොරෝනා එන්නත් ලක්ෂ හතළිහක් ලබන මාසයේදී මෙරටට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තවත් ලක්ෂ හතළිහක් ලබන මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 18 June 2021
ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිෂ්පාදනය කළොත් රුපියල් 10,000 ක් හෙක්ටයාරයක් සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියකුට රුපියල් 10000 ක මුදලක් දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 18 June 2021
අජිත් රෝහණට උසස් වීමක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සදහා පත්කර ඇත. 18 June 2021
ජෙනරාල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යංශයට - වරායට කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොල කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත් කර ඇත. 18 June 2021
බස් හිමියන්ට සහන පැකේජයක් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් හිමියන් වෙත විශේෂ සහන පැකේජයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 18 June 2021
නැව යට හැංගුණ අනතුරක් රනිල් හෙලි කරයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි තිබූ සාන්ද්‍ර අම්ල තවමත් මුහුදු ජලයට එක් වී නැති තත්ත්වයක් යටතේ ඉදිරියේදී ඒවායින් මත්ස්‍ය සම්පතට වන හානිය පිළිබඳව ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු කර නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 18 June 2021
දැඩි කොන්දේසි මත 21 සිට රට අරී කොවිඞ් 19 වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය පනවා ඇති සංචරණ සීමා ලබන ජුනි මස 21 වැනිදා අලූයම 4.00ට ඉවත් කරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 18 June 2021
රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 18 June 2021
‘දෙහිවල සත්තු වත්තේ වැඩබිම්වල කටයුතු නවත්වයි‘ දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කේසර පිරිමි සිංහයාට කොවිඩ් ආසාදනය වූයේ එහි ඉදිකිරීම් වැඩ බිම්වල සේවකයන් පිරිසකගෙන් දැයි සැකයක් පවතින බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 18 June 2021
සෙට්ටිකුලම රක්ෂිතයේ අක්කර 36ක් වනසති වව්නියාව සෙට්ටිකුලම් මුසල්කුට්ටි රක්ෂිතයේ ඉතා රහසිගතිව පස්කපන යන්ත්‍ර යොදා ගනිමින් මහපරිමාණයෙන් රක්ෂිතයක් රලිපෙහෙලි කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බවට සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි. 18 June 2021
දෙහිවල සතුන් වත්තේ සිංහයකුටත් කොරෝනා දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කේසර පිරිමි සිංහයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය 18 June 2021
කොවිඩ් 19 වසංගත පනත් කෙටුම්පතට සංශෝධන ගේන බව නීතිපති දන්වයි පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති කොවිඩ් 19 වසංගත සමයේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන විධි විධාන ඇතුලත් කොරෝනා වයිරස් රෝගය (කොවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට සූදානම් බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 18 June 2021
නැවේ ගින්නෙන් වැනසුණු වෙරළ පැවැති තත්ත්වයටම ගෙනෙයි ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න හේතුවෙන් දැඩි දූෂණයට පත්ව තිබූ සරක්කුව සහ කැපුන්ගොඩ අතර වෙරළ තීරය නාවික හමුදාව ප්රමුඛ කණ්ඩායම මේ වන විට පැවැති තත්වයට පත්කර තිබේ. 18 June 2021
මොරටු පුරපතිගෙන් දැන් සැපදැයි විමසූ අයකු අත්අඩංගුවට එන්නත් කරන සිද්ධියකට බාධා කළැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහල මොරටුව පුරපතිවරයාට දුරකතනයෙන් කතා කර “ දැන් සැපදැයි ” විමසු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි. 18 June 2021
පාස්කු ප්‍රහාරය විකුණා පුද්ගලයන් බියකර කප්පම් ගැනීමේ කණ්ඩායමක් රටපුරා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇති බව බියගන්වමින් විවිධ පුද්ගලයන්ට උසස් පොලිස් නිලධාරියකු කතා කරන අයුරින් දුරකථනයෙන් අමතා කප්පම් ලබා ගැනීමේ සිද්ධීන් පනහකට ආසන්න ප්‍රමාණයක් රටේ විවිධ ප්රදේශවලි වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 18 June 2021
කොරෝනා මුළු මරණ සංඛ්‍යාව 2425 දක්වා ඉහළට කොවිඩ් ආසාදිතවූ තවත් 51 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 18 June 2021
බසයක් ප්‍රපාතයට පෙරළී රියැදුරා මරුට බළංගොඩ රාස්සගල ප්‍රදේශයේ දි බස් රථයක් අඩි 150 පමණ ප්‍රපාතයට පෙරළීමෙන් බස් රථයේ රියැදුරා මියගොස් ඇතැයි පොලිසිය කියයි. 17 June 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026