
(යොහාන් භාසුර)
කාන්තාවන් මුහුණ දෙන අතවර සහ හිරිහර ආදී අකටයුතුකම් ක්ෂණිකව දනුම්දීම සඳහා 1938 ගාස්තු රහිත ක්ෂණික දුරකථන අංකය පසුගියදා හදුන්වා දුන්නේය.
කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘සෙත්සිරිපාය’ පරිශ්‍රයේදී එම ක්ෂණික දුරකථන අංකය එළිදැක්වීය.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර කාන්තාවන්ගෙන් අහිංසක දරුවන්ට, සැමියන්ට සහ ඥාතින්ට වන හිංසන කිමටද වෙනම අංකයක් ලබා දෙන්න. විශ්වාස කරන එකක් නැහැ සමහර කරුණු... ඒත් ඇත්තයි. බොරු කියන, දරුණු, වදදෙන, කාන්තාවන්ද අද සමාජයේ එමටයි.
සමාජයේ වැදගත් රැකියාවන් කරන සමාජය නිති ගැන දැනුමක් ඇති සමහර කාන්තාවන් මෙවැනි අවස්ථා අවභාවිත කරන අවස්ථා එමට ඇත. ඒමනිසා කාන්තාවක් පැමිනිල්ලක් කල පමනින් එය සරිව සත්‍ය යැයි විශවාස නොකොට කරුන සොයා බලා සැම පුද්ගලම සාධාරණයක් ඉටු කිරිමට පොලිසි සහ උපදේශන ආයකන වගබලා ගත යුතුයි