(ප්‍රසංග සිල්වා සහ සරත් චින්තක)
සුඛෝපභෝගී වාහනයක් ධාවනය කර මාරාන්තික අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් බාලවයස්කාර දරුවා සහ ඔහුගේ පියා ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් ගත කරනු ලැබුවේ බී.එච්.එම්. අබ්දුල්ලා සහ ඔහුගේ පුත්‍රයාය.
කදාන මහබාගේ ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුරින් එක් අයකු මියගොස් තවත් පස් දෙනකු තුවල සිදු කළ බව අධිකරණයේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ හරක් පැටියෙක් කියලා... බැලුවාම ඌරු පැටියෙක්නේ...
මේ විදිහට මනුස්සයින්ව ඝාතනය කිරීම සහ අබ්බගාතයින් බිහිකිරීම ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි. උපරිම දඬුවම් සහ උපරිම වන්දි මේ අනාථ වුණු මනුස්සයින්ට ලබාදිය යුතුයි.
අයියෝ ... අබ්දුල්ලාහ්...!!!
මේ දෙන්නට ඇප හම්බවෙලා ලස්සනට නිදහස් වෙයි. අර ජීවිතේට වන්දියක් වත් නැතිවෙයි. තුවාලකාරයින්ටත් එහෙමයි. සල්ලි ටිකක් විසිකළාම සියල්ලන්ම ගොඩ... හරි නම් දෙන්නටම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දිය යුතුයි...
බාල වයස්කාර දරුවා නොවේ මරුවා...
අල්ලාහු අක්බර් කියලා සද්දයක් ආවේ නැද්ද කියලා හොයන්න වෙයි...
අල්ලා හූල්ලලා පොල් පලෝ කියලා මේ දෙන්නාව අල්ලාහ් ගාවට සිද්ධිය වූ ස්ථානයේදීම යැව්වා නම් ප්රශ්නය ඉවරකරන්න තිබුණා. දැන් මොන වියදමක්ද? රජයට මේ පව්කාරයින් දෙන්නෙක් හිරේ නඩත්තුවට...
සල්ලි විසිකරලා හරි බේරෙයි. කලිනුත් සමහර දේශපාලුවන්ගේ පුත්තු, බීලා අනතුරු කරපු සමහර නලු බට්ටන්, ගායකයින් බේරිලා ගිය හැටි රටම දන්නවා...
තම දරුවන්ට වයසට නොගැලපෙන දේ කිරීමට දී නීති කඩන දෙමාපියන් ඉතා බහුලයි. මෙම සිද්ධියවත් පාඩමකට ගන්නේ නැහැ. ගම්බද පාරක යන අයෙකුට බාල වයස්කාර රියදුරන් විනාඩියකට දෙතුන් දෙනෙකු හමුවෙනවා....
මෙවැනි දෙයක් සිදුවූ පළමු වතාව මෙය නොවේ. නමුත් දෙවන, තුන්වන වරත් සිදුවන තෙක් නීතියේ වෙනසක් සිදු නොවේ. වාහනය බාල වයස් කරුට ලබා දුන් අයගේ බල පත්‍රය ජීවිතාන්තය දක්වා අහිමි කළ යුතුයි.. වින්දිතයින්ට විශාල වන්දියක් (blood money) ලබා දිය යුතුය. මෙය අත්වැරදීමකින් නොව හිතා මතාම කළ මනුෂ්‍ය ඝාතනයන් බැවිනි..
දැනට තාත්තයි පුතයි අත්අඩංගුවට ගත්තට තව සතියකින් දෙකකින් වාහනේ අත්අඩංගුවට අරන් ඒ දෙන්නව ගෙදර යවයි.