සිංගප්පූරු රාජ්ය සේවයේ තනිකඩයන්ට මංගල සේවයක්
ජනගහන වර්ධන වේගය සහ උපත් අනුපාතිකය වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන්, සිංගප්පූරු රජය එරට, රාජ්ය සේවකයන් සඳහා, ‘ෆස්ට් ඩේට්’ නමින් මංගල සේවා ‘යෙදුමක්’ (ඇප්) හඳුන්වා දී ඇත. ඒ, නවතම ඒ.අයි. තාක්ෂණය ද යොදා ගනිමිනි.