
(රංජිත් රාජපක්ෂ සහ සුරංග රාජනායක)
දිට්වා සුළි කුණාටුවෙන් ගම්පොළ සහ උලපනේ අතර නතර කර තැබී දුම්රිය අද පේරාදෙණිය දුම්රිය ස්ථානටය රැගෙන ආ බව පොලිසිය කියයි.
දුම්රිය මාර්ගයට හානි වීම නිසා තැඹිලිගල වරකාපිටිය දුම්රිය ස්ථානය අසල වසරකට ආසන්න කාලයක් නවතා තිබූණි.
දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කිරීමෙන් පසු අද උදෑසන පේරාදෙණිය දුම්රිය ස්ථානය කරා රැගෙන ආ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd