අබලන් දුම්රිය පාලම් දෙකක් හදන කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන වලට පිවිසෙන පදික පාලම් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 07 November 2023
හම්බන්තොට පවුල් 97කට අලුත් ගෙවල් විසල් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අත්කර ගැනීමේ හා පවරා ගැනීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 07 November 2023
රේගු ආඥා පනත සංශෝධනයට රේගු ආඥා පනත සඳහා යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 November 2023
ත්‍රස්ත පනතේ ව්‍යවස්ථානුකූලභාවය හොයන්න බැහැ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොමැති හෙයින් එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීමට බලයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 November 2023
ඇමැතිගේ අතුරු කමිටුවට අභියාචනාධිකරණයෙන් තහනමක් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය. 07 November 2023
ඔන්ලයින් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාලිමේන්තුව විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 07 November 2023
නියඟයෙන් බැට කෑ ගොවීන්ට 17000ක ඩීසල් නොමිලේ පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. 07 November 2023
’’ක්‍රිකට්’’ දෙපැත්තට ඇදිල්ල නවත්තන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය ජනපති එක පැත්තකටත් ක්‍රීඩා ඇමති තවත් පැත්තකටත් ඇද්දොත් විසඳුමක් හොයා ගන්නට නොහැකි වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 November 2023
ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක මැතිවරණ ඉන්දියාවේ චතිස්ගාර් සහ මිසෝරාම් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ අද (7) ආරම්භ වෙයි. චතිස්ගාර් යනු මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්තයකි. චතිස්ගාර් ප්‍රාන්තයේ ජනගහනය මිලියන 30 කි. චතිස්ගාර් ප්‍රන්තයේ බලයේ සිටින්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයයි. චතිස්ගාර් ප්‍රාන්ත සභාව ආසන 90 කින් සමන්විතය. 07 November 2023
ඊශ්‍රායල හමාස් සටන් නවත්වන්න ඊශ්‍රායල හමාස් ගැටුමට වහා මැදිහත් වී, පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබේ. 07 November 2023
අණ නොතැකු රියට වෙඩි:අයෙක්ට තුවාල මල්වතු හිරිපිටිය බලි විල ක්‍රීඩාංගණය අසලීල ක්‍රීඩාංගනය අසල දී අද 7අලුයම 3.00ට පමණ සැකකටයුතු ත්‍රිරෝද රථයකට නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේපොලිස් ජිප් රථයේ ද හප්පා පලා යමින් සිටි බව කියන එම ත්‍රීරෝද රථයට වෙඩි තැබූ අවස්ථාවේ දී එහි ගමන් ගත් අයෙකුට තුවාල සිදුවී ඔහු ගම්පහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව මල්වතු හිරිපිටිය පොලිසිය පවසයි. 07 November 2023
වෙඩි තැබීමකින් අයෙක් මරුට අම්පාර බණ්ඩාරදූව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි බණ්ඩාරදූව පොලීසිය පවසයි. 07 November 2023
රැකියා සිහිනය බොඳ කළ ටෙලි නළුවෙක් මාට්ටු විදෙස් රැකියා නියෝජිත ආයතනයක ප්‍රධානියකු වශයෙන් පෙනී සිටිමින් ඉතාලි රාජ්‍යයේ නිකුත් කළ ලද විසා බලපත්‍ර බවට ව්‍යාජ ලේඛණ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය සහය නළුවෙක් ඇතුලු තිදෙනෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ඒකකය විසින් පිටකොටුවේ දී අත්අඩංගුවට ගනු ලැබූහ. 07 November 2023
අදත් ටිකක් තදින් වැස්ස දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 November 2023
විදේශ ඇමැතිනිය සිපගත්තාට විරෝධයක් යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙද්දී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඩ්මාන්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් සිප ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතී. 07 November 2023
ඇමෙරිකන් කඳවුරට කඩා වදින්න හදලා ඊශ්‍රායලයටත් ඇමෙරිකාවටත් විරෝධය දක්වන තුර්කියේ පලස්තීන හිතවාදීන් සිය ගණනක්, තුර්කියේ අන්කාරා අගනුවර ඇමෙරිකන් හමුදා සෙබළුන් රැඳී සිටින ගුවන් කඳවුරකට කඩා වැදීමට උත්සාහ ගත් නමුත් තුර්කි පොලිසිය ඊට එරෙහි විය. 07 November 2023
ආදරය නොලැබුණැයි පිහියෙන් ඇනලා ආදරයට අකැමැති වූවා යැයි උරණ වී බස් රථයක් තුළදී ඥාති සහෝදරියට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකළ වෙළඳ නාවිකයා (සිමන්) පිහියත් සමග අත්අඩංගුවට ගත් බවත් බවත් නාරාහේන්පිට පොලීසිය කියයි. 06 November 2023
බෝකුන්දර ඉන්ධන හල සංස්ථාවට පවරාගනී මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදු වූ බවට තහවුරු වීමෙන් අනතුරුව මුද්‍රා තැබූ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ පාලනය වූ පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ඛනිජ තෙල් සංස්ථා වෙත ඊයේ (6) දින පවරා ගැනීමට කටයුතු කළ බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය 06 November 2023
යතුරුපැදි-බස් ගැටී තරුණයෝ දෙකක් රෝහලේ අවිත්තාව ලෙව්වන්දූව ප්‍රධාන මාර්ගයේ අද (6) සවස යතුරුපැදියක් ලංගම බස් රථයක් හා ගැටී සිදුවූ අන්තුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව ඉත්තෑපාන පොලිසිය පවසයි. 06 November 2023
මහ බැංකු වංචාවේ දස දෙනා මුදාහල තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු දසදෙනකු මුදාහරිමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් නියෝගය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. 06 November 2023
කොළඹ ජලයෙන් බත් වෙයි අධික වැසි පතිත වීම හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අද (6)පස්වරුවේ ජලයෙන් යටවිය. 06 November 2023
වේයන්ගෙඩ ඉන්ධන හල ජලයෙන් යටවී වේයන්ගොඩ නගරයේ දුම්රිය මාර්ගය සමීපයේ පිහිටි ඉන්ධන පිරවුම් හල අද පස්වරුව වන විට වැසි ජලයෙන් යට වී ගියේය. 06 November 2023
වේයන්ගොඩ සැඩ සුළඟකින් නිවාස 25 කට හානි වේයන්ගොඩ වදුරව ප්‍රදේශයට අද (6) පස්වරුවේ හමා ගිය සැඩ සුලගක් හේතුවෙන් ගස් කඩා වැටී නිවාස 25 කට පමන හානි සිදුවී ඇති බවට වාර්තා වී ඇතැයි මීරිගම ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් ඉන්දික මහතා පැවසීය . 06 November 2023
ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුව ගැන හොයන්න කැබිනට් අනු කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් අද (6)පත් කරනු ලැබීය. 06 November 2023
හොරණට හැමූ සුළඟකින් ගෙවල් 11 කට හානි හොරණ වවුලුගල ග්‍රීන් පාක් නිවාස සංකීර්ණය හරහා අද (6) සවස හමා ගිය සුළඟකින් නිවාස 11 කට අලාභානි සිදු වී ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පොලිසිය සඳහන් කරයි 06 November 2023
අතුල ශ්‍රී ගමගේ දිවි සැරිය නිමවයි ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත විය. 90 දශකයේ ජනප්‍රිය ගීත රැසක හිමිකරුවකු වූ අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වන විට 60 වන වියෙහි පසුවිය. 06 November 2023
රාජ්‍ය සේවය දියුණු කරන්න අනු කමිටුවක් සමස්ත රාජ්‍ය සේවයම විවෘත හා වගකීමක් සහිත තත්වයකට පත්කිරීමේ අරමුණින් මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත් කෙරුණු බව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. 06 November 2023
රන් වංචාවෙන් මන්ත්‍රී සබ්රි වැරදිකරු වේ:පක්ෂයෙන් නෙරපයි රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර ඇත. 06 November 2023
අයවැයෙන් අධ්‍යාපනයට බිලියන 237ක් මෙවර අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 06 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026