හොරණ ද්විත්ව ඝාතනයේ සැකකාර ගුවන් සෙබළා පොලිසියෙන් වෙඩි කයි හොරණ මාලොස්ඇල ප්‍රදේශයේ දී ඊයේ (07) දින ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන ගුවන් භටයකු අද (08) අළුයම පාදුක්ක අංගමුව ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 08 April 2024
ඇමෙරිකාවට අද පූර්ණ සූර්යග්‍රහණයක් ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද (8) පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබේ. උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල් කීපයකට මෙම සූර්ය ග්‍රහණය දකින්න ලැබෙනු ඇත්තේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස යැයි නාසා ආයතනය පැහැදිලි කරයි. 08 April 2024
දකුණු ගාසාවෙන් ඊශ්‍රායල හමුදා යයි දකුණු ගාසාවේ හමුදා මෙහෙයුම්වල නියැලී සිටි සොල්දාදුවන් සියලු දෙනා ඉවත් කර ගැනීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇත. ඒ, ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී මාස 6 ක් ගත වෙද්දීය. 08 April 2024
නිමල් සිරිපාලට බලයක් නෑ ශ්‍රි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා හෙට (08 )දින පැවැත්වීමට කැඳවා තිබෙන දේශපාලන මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල එකක් නොවෙි යැයි එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා අමාත්‍ය වරයා වෙත ලිපියක් මගින දන්වා ඇත. 07 April 2024
අලුත් අවුරුදු කැවිලි මේසයේ වටිනාකම දෙගුණයකින් වැඩි වෙලා සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අනිවාර්ය සාම්ප්‍රදායික අංගයක් වන අලුත් අවුරුදු කැවිලි මේසය පිළියෙළ කිරීමේ වියදම 2019 වසරේ වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩිවී ඇති බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි. 07 April 2024
ඊෂි කෑෂ් කුඩු වෙළෙන්දන් 198කට පොලිස් ඇස ඊෂි කෑෂ් සහ එම් කෑෂ් භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන 198 දෙනකුගේ තොරතුරු ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 07 April 2024
සමගි බුද්ධි මණ්ඩපය’ කොළඹදී රැස්වෙයි ශ්‍රී ලංකාවේ යළි ගොඩනැගීම සඳහා වන විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සහ සැලසුම් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය ‘රට ගොඩනඟන නුවණ‘ යන තේමාව යටතේ සමගි බුද්ධි මණ්ඩපයේ මෙම වසරේ ජාතික සම්මේලනය කොළඹ ෂැංග්‍රිලා හෝටලේදි අද (7) පස්වරුවේ පැවැත්වීය. 07 April 2024
වියත්මගේ පිරිස් ගනිද්දී වියත්ව සිතන්න රට බංකොලොත් කළ වියත්මගේ පිරිස් පක්ෂයට බඳවා ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 07 April 2024
ලංගම සමිති ලොක්කන්ට කෝටියක සන්තෝසම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තිය සමිති හතක නිලධාරීන් 28 දෙනකුට ප්‍රසාද දීමනා හා දිරිදීමනා වශයෙන් රුපියල් එක්කෝටි දාහක් ලක්ෂයකට වැඩි මුදලක් පසුගිය 2022 වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 07 April 2024
පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායම සජබෙ අල්ලගෙන අද සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නැතැයි ද මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමං කළ කණ්ඩායම විසින් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 April 2024
දින දෙකක් සුරා සැල් වහයි සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන 12 සහ 13 දිනවල වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි. 07 April 2024
රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් ගොඩ ගැහිලා කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පවස 07 April 2024
වැටුප් අර්බුදය විසඳන්න කොමිසමක් රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්රයන්හි වැටුප් අර්බුදය නිරාකරණය කිරීම සඳහා වැටුප් විෂමතා නිරාකරණය කිරීමේ කොමිසමක් පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත 07 April 2024
පී.සී ඇතුළු තුනක් මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුලු පුද්ගලයන් තිදෙනෙකු මත් ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි. 07 April 2024
සිඟිති දියණිය අභිරහස් ලෙස මරුට ගිවිසුමක් හරහා සමීප ඥාතිවරියකට ලබා දුන් වයස අවුරුදු 4 මාස 7 ක් දැරියක් සැක කටයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි. 07 April 2024
මා දැළට අසු වූ ඩොල්පින් 11ක් යළි මුහුදට යාපනය වඩමාරච්චි කට්ටෙයිකාට්ටිල් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ මා දැලකට හසුව සිටි ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු බෙරා නැවත් මුහුදුට නදහස්කර යැවීමට වඩමාරච්චි ධීවරයෝ පිරිසක් පියවර ගත්හ. 07 April 2024
දෙකහමාරේ දරුවා තැඹ්ලි ලොරියට බිලි අම්පාර ඉගිනියාගල නාමල්ඔය වැව ආරම්භවෙන ස්ථානයේ සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු දෙකාහාමරක දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 07 April 2024
හිටපු කොටි සාමාජිකයා සමඟ නිධන් ගන්න ගිය 5ක් මාට්ටු හිටපු කොටි සාමාජිකයෙකු සමඟ උන්නච්චිය ප්‍රදේශයේ නිධන් හෑරු පුද්ගලයන් පස්දෙනෙකු උන්නච්චිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 07 April 2024
උතුරු නැගෙනහිර කිලෝමීටර් 23ක තාමත් බිම් බෝම්බ උතුරු නැගෙනහිර කිලෝමීටර් 23ක තාමත් බිම් බෝම්බ 07 April 2024
සිනමා කලාකරුවන්ට ණය යෝජනා ක්‍රමයක් මෙරට සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා පැවසීය. 07 April 2024
උත්සව සමයේ අත්‍යවශ්‍ය සේවා ගැන උපදෙස් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සහ රාමසාන් දිනය සමගාමීව යෙදී ඇති දීර්ඝ නිවාඩුව කාලයේ සෑම දිස්ත්‍රික්කයකම අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු බවට රාජ්‍ය පරිපාලන, සේවදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී තිබේ. 07 April 2024
ඕමන්තේදී කැබ් රියක් දුම්රියක ගැටෙයි වවුනියාව, ඕමන්ත පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි ඕමන්ත පොලිසිය පවසයි. 07 April 2024
මොරගහහේනේ වෙඩි තැබීමකින් දෙකක් මරුට මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඇතැයි මොරගහේන පොලිසිය කියයි. 07 April 2024
අල්ලස් චෝදනා එල්ල වූ ගල්කිස්ස එස්.සී.අයි.බී.ඕ.අයි.සී. නිදොස් කොට නිදහස් පාර්ශවයකට වාසිදායක වන අන්දමට පැමිණිල්ලක් විභාග කිරීම සඳහා රුපිල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා 25,000 ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගල්කිස්ස පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සියළු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය. 07 April 2024
විදෙස් ණයෙන් කොටසක් ඉවත් කර ගන්න සාකච්ඡා ලංකාවේ විදේශ ණය ගෙවීම සඳහා 2042 වන තෙක් කාලය ලබා ගැනීමට සාකච්ඡා ඇරැඹූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය. 07 April 2024
ඊෂි කෑෂ්-එම් කෑෂ් මත් ද්‍රව්‍ය ජාවාරමුන් ගැන සෙවිල්ලෙන් ඊෂි කෑෂ් සහ එම් කෑෂ් භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන පුද්ගලයින් 198 දෙනකුගේ තොරතුරු ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 07 April 2024
කෙහෙළියට එරෙහි තවත් නඩුවක් 29 දා සිට විභාගයට අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී”අයි” බට මිලදී ගෙන රජයට රුපියල් ලක්ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුව අගොස්තු 29 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා තීරණය කළේය. 07 April 2024
කෝටි හතරක කුඩු සමඟ සංගීත ශිල්පියා අල්ලයි කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය කියයි. 07 April 2024
අපේ බීජ අපනයනයට සූදානම් ඉතිහාසයේ පළමු වරට මෙරට බීජ වර්ග කිහිපයක් අපනයනය සඳහා සූදානම් කර ඇතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නාය. 07 April 2024
මැණික් ගල් හතරක් ඉස්සූ සෙබලා මාට්ටු පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 55 ක් පමණ වටිනා මැණික් ගල් 4 ක් හමුදා කඳවුර තුළට රැගෙන ගොස් මගහැර සිටි යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. 07 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025