IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙති

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ  සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසිය කියයි.

මේ අතර ට්‍රැක්ටරයේ  සහයක  ලෙස කටයුතු කළ පුද්ගලයාද  අද(27)  සවස පොලීසියට බාරවී ඇති අතර හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

යුද හමුදාව,පොලිසිය, නාවික හමුදාව ඇතුළු සහන කණ්ඩායම් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුමක් ආරම් භ කර ඇත. 

 


(නවරත්න සමරතුංග සහ ඥානසිරි හෙට්ටිආරච්චි)

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි.

මහා ජලක මැදින් ගමන් කරමින් කරමින් සිටියදී සිසුන් අට දෙනකු ගමන් ගත් ට්‍රැක්ටරය පෙරළීමෙන් සිසුන් දෙදෙනකු දිවි බේරාගත් අතර සිසුන් හය දෙනකු සහ ට්‍රැක්ටරයේ රියැදුරා සහ සහායකයා අතුරුදහන් විය.

මේ වන විටත් යුද හමුදාව,පොලිසිය, නාවික හමුදාව ඇතුළු සහන කණ්ඩායම් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුක් ආරම් භ කර ඇත. 


(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)



අදහස් (5)

කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙති

nimal Wednesday, 27 November 2024 04:54 PM

ඔවුන් විශ්වාස කරන පරිදි එය දෙවියන් වහන්සේගේ පැතුමයි. මට විශ්වාසයි දැන් ඔවුන් දෙවියන් වහන්සේගේ දයාව ඇත...

:       41       64

fairoosWednesday, 27 November 2024 07:52 PM

නිමල් වගේ අය හින්දා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. වැස්සේ එළියට යන්නේ බලාගෙන...

:       37       49

SamanWednesday, 27 November 2024 11:48 PM

ඔයා බෞද්ධ කියලා නම් කියන්න එපා . ඔයා වගේ අය තමයි බෞද්ධයන්ගෙයි සිංහලයන්ගෙයි නම කන්නේ

:       20       3

Saman Wednesday, 27 November 2024 11:45 PM

අනේ නිමල් උඹල වගේ එවුන් තමයි සිංහලයාගේ නම කන්නේ .ළමයි මැරිලා ඉද්දි එතනත් ආගම .තොපි බෞද්ධ නම් නෙමෙයි .මේවා බුදුන් වහන්සේ උගන්වපු දේවල් නම් නෙමෙයි

:       13       3

චතුරි Thursday, 28 November 2024 05:53 AM

පායන කාලේ. පිටිසර ගමක පිරිමි ටිකක්. කුලු නැටුමක් නැටුවා වහින්න කියලා එදා ඉදන් නොනවතින් වැස්ස. දැන් ඒ කුලු නැටුම නටපු. කට්ටියත් ගහගන. ගිහින්ද මේ වැස්ස නතරකරන්න. කුල්ලෙන්. ගහලා එලවන්න ඕන.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site