IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වව්නියාවේ වැව් 29ක් කැඩී යයි

(සිතුම් චතුරංග)

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අ‍ැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.

ජලමට්ටම ඉහළ යෑමත් සමඟ දිස්ත්‍රික්කයේ වැව් 250 අ‍ාසන්න ප්‍රමාණයක් කැඩීයාමේ අවදානමකට ලක්ව අ‍ැතැයිද පැවසීය.

වවුනියාව දිස්ත්‍රික්කයේ කුඩා සහ විශාල වැව් 848 පවතින අතර ඉන් සියයට 90 ප්‍රමාණයක් පිටාර මට්ටමේ පවතින බවත් සඳහන් කළේය.

කැඩීයාමේ අවදානම් සහිත වැව් යුද හමුදාව සහ අ‍ාපදා කළමනාකරණ එ‍්කකයේ නිලධාරීන් එක්ව අ‍ාරක්ෂිත වැලිකොට්ට අතුරා වගාබිම් සහ නිවාස අ‍ාරක්ෂා කිරීම සිදුකරන බවත් පැවසීය

වැව් කැඩීයාම සහ ජල ගැලීම් වලින් දිස්ත්‍රික්කෙයේ පවුල් 457 අවතැන්වී අ‍ැති අතර ඉන් පවුල් 55 ක් සුබ සාධන මධ්‍යස්ථාන හතරක් තුල රඳවා අ‍ැති බවත් දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

වව්නියාවේ වැව් 29ක් කැඩී යයි

Toni Thursday, 28 November 2024 09:02 AM

වැව දාහේ වැඩසටහන මෙතනින් පටන්ගන්න වගේ යන්නේ

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site