ඉන්ධන ඇනවුම් - සැපයුම් ඩිජිටල්කරණය කරයි ඉන්ධන ඇනවුම් සහ සැපයුම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරමින් විද්‍යුත් උපාංගයක් (ඇප්) හදුන්වා දුන් බවත් ඒ හරහා රටපුරාම ඉන්ධන ඇනවුම් කිරීම සහ බොදාහැරීම වඩාත් ක්‍රමවත් වී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකරණ අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා මහතා පැවසීය. 19 December 2024
ලංගමට බඩු ගන්න තැන් බලන්න කමිටු හතරක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2025 වර්ෂය සඳහා අමතර කොටස්, භාණ්ඩ හා ද්‍රව්‍ය මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2024
යාපනය රෝහල් අධ්යක්ෂ මන්ත්‍රී අර්චුනාගෙන් මිලියන 100ක වන්දියක් ඉල්ලයි යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කලේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්තී මහතා යාපනය අධීකරණයේදී අපහාස නඩුවක් ගොනුකොට ඇත. 19 December 2024
පෙර පාසල් දරුවන්ගේ කෑම වේලේ ගාණ වැඩි කරයි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන- පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන සඳහා වෙන් කෙරෙන මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2024
ඉන්දියාව එක්ක ඩිජිටල් ගිවිසුමක් අත්සන් කරන්න යයි ඩිජිටල් සංවර්තනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධනා ගිවිසුමට අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2024
සුගතදාස ක්‍රීඩා පිටියට හොඳ කලක් ලබයි සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නැවත ඇතිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2024
සුනඛයින්ට හෝටලයක් සුරතල් සුනඛයින් සඳහාම වෙන් වූ වායු සමීකරණය කරන ලද කාමර සහිත පළමු හෝටලය හෝමාගම නියඳගල ප්‍රදේශයේදී පසුගියදා විවෘත විය. 19 December 2024
සහල් ටොන් 22,600ක් ඉන්දියාවෙන් එයි වර්තමාන ආණ්ඩුව ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට මෙම මස 4 වැනිදා අවසර දීමෙන් පසුව අද (19) වන විට පෞද්ගලික සහල් ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 22,600 ක් ආනයනය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 19 December 2024
වැඩක් නොකෙරෙන රාජ්‍ය ආයතන සමාලෝචනයට කමිටුවක් රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2024
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද දිගටම 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2024
ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන ශ්‍රී ලංකා පොලීසියේ වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ලබා දෙනු ලබන මූල්‍ය ප්රදානය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2024
හරක් ආනයනය කරන්න කැබිනට් අනුමැතිය දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම පිණිස උසස් ආරයේ ගවයන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 December 2024
ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව, 2025-01-31 දින හෝ ඊට පෙර සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මඟින් වෙළෙඳපොළට සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 19 December 2024
සිරියාව ලෝකයට තර්ජනයක් නෑ සිරියාවෙන් අසල්වැසි රටවලට හෝ බටහිර රටවලට හෝ කිසිදු තර්ජනයක් නොමැති බව, එරට විපක්ෂයට සහාය දක්වමින් රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ගේ නායකයා වන අහ්මද් අල් ෂාරා අවධාරණය කර ඇත. 19 December 2024
කෑගල්ලේ කොල්ලයකට සම්බන්ධ අයෙක් බොරැල්ලෙදී මාට්ටු බොරැල්ල නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සිව් දිනකට ඉහතදී කෑගල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 33 කට අධික දේපලක් සොරාගත් පුද්ගලයකු බවට අනාවරණය කරගැනීමට හැකිවූ බව බොරැල්ල පොලිසිය කියයි. 19 December 2024
ඥානසාර හිමිට වරෙන්තු ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව ට අදාල නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත අද(19) දිනයේ අධිකරණයේ පෙනී නොසිටි බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වරෙන්තු නිකුත් කළේය. 19 December 2024
කඳුකර කොටියා මරා හිස පාද රැගෙන ගිහින් මන්දක් අටවා කඳුකර කොටියෙකු ඝාතනය කර කොටියාගේ හිස සහ පාද හතර කපාගෙන ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය. 19 December 2024
පීසී ට බෝතලයකින් පහරදුන් ත්‍රිරෝද රියදුරු අත්අඩංගුවට තානායමකදී බහින්බස්වීමක් දුර දිග යාමෙන් මත්පැන් බෝතලයක් කඩා කොස්තාපල්වරයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි. 19 December 2024
දුම්රියෙන් වැටී එක්දරු පියා මරුට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියෙන්අද (19) ගමන් කරමින් සිටි එක්දරු පියෙක් දුම්රියෙන් ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය. 19 December 2024
නිවාස වලට ගල් ගැසුවැයි තරුණයන් 15 ක් සැකපිට පොලිස් භාරයට වාද්දුව මැද පාර ප්‍රදේශයේ නිවාස වලට රාත්‍රී කාලයේ දින කිහිපයකට සිට ගල් ප්‍රහාර එල්ලකල බව කියන තරුණයන් 15 ක් සැකපිට පොලිස් භාරයට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. 19 December 2024
මත් ජාවාරම්කාරියක් පොලිස් දැලේ මත් ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන කාන්තාවක් කේරළ ගංජා සමඟ අද (19) දින අලුයම කොට්ටාව හොකන්දර පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 19 December 2024
ප්‍රදේශ කීපයකට අදත් වැසි උතුරු,වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 19 December 2024
නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස සංචිතය නම් කරයි නවසීලන්තයේදී මේ මස 28 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) නිවේදනය කළේය. 18 December 2024
සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 සිට 26 දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2024(2025) ලබන වසරේ මාර්තු මස 17 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (18) පස්වරුවේ පැවසීය. 18 December 2024
පොලිය අඩු වීම කොටස් හුවමාරුවේ වර්ධනයට හේතුවයි කොළඹ කොටස් වෙළෙඳපොලේ වර්තමාන වර්ධනයට රට තුළ පවතින අඩු පොලී අනුපාත ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දේශීය ආයෝජකයන් ස්ථාවර තැන්පත් වැනි ආයෝජනවලින් බැහැර වී කොටස් වෙලෙඳපොලට මාරු වන බවත් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසීය. 18 December 2024
වාහන ගෙන්වීම සම්බන්ධයෙන් නිවේදනයක් මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. 18 December 2024
අග්‍රාමාත්‍ය ලේකම් චීනයේ කොමියුනිස්ට් පක්ෂය හමුවෙයි අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර අංශයේ උපදේශක යුවාන් රුයිඩොං මහතා ඇතුළු දූත පිරිස අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (18) පැවැත්විණි. 18 December 2024
පාලන මිලට හාල් තියෙන්නේ කොහෙද? ආණ්ඩුව පැනවූ පාලන මිලට සහල් ගන්නට කොහේවත් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 December 2024
ජනපති පිළිගැනීමට චීනයත් සූදානම් වෙයි ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 18 December 2024
පාසල් දරුවන්ට හයදාහක් දෙන යෝජනාව සම්මතයි පාසල් දරුවන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද(18) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 18 December 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026