
(සිරිසේන ගමගේ)
ග්‍රෑන්ඩ්පාස් සාන්ත ජෝසප් පාරේ පොලිසිය ඉදිරිපිට වත්තේ වසර එකහමාරක් පමණ පැරණි ගසක් නිවෙස් කිහිපයක වහළවල් මතට කඩා වැටිම හේතුවෙන් එම නිවැසියන් මේ වන විට නිවෙස්වලින් බැහැරව සිටිති.
එම ගස ආසන්නයේ වසර සියයක් පමණ පැරණි හින්දු කෝවිලක් පිහිටා ඇති අතර එයද විනාශයට පත්ව තිබේ.ජිවිත හානි කිසිවක් සිදුව නොමැත .
නිවෙස් 13 ක් පමණ ආපදාවට ලක්ව ඇති අතර නිවැසියෝ 40 දෙනෙක්පමණ අවතැන්ව සිටිති.


බම්බලපිටිය පොලීසියට හානි වී ඇති අයුරු - බිමල් ශ්‍යාමන්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd