
(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද සුළං සමඟ ඇද හැලෙන අධික වැසි හේතුවෙන් හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල ගස් කිහිපයක් ස්ථාන කිහිපයකදි කඩා වැටි එම මාර්ගයේ ගමනා ගමන කටයුතුඅද (30) ඇනහිට ඇති බව හැටන් පොලිසිය පැවසීය.
එම මාර්ගයේ ලෙතන්ටි වත්ත ප්‍රදේශයේ ගස කඩාවැටී ඇති බවත්, කඩා වැටුනු ගස් විදුලිබල මණ්ඩලයේ සෙවකයින් විසින් කපා ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ප්‍රධාන මාර්ගයට කඩා වැටුනු ගස කපා ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් කරන වාහාන විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය ඉල්ලා සිටියි.
2025 නොවැම්බර් මස 04
627
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැටන් නෝර්ටන්බ්‍රිජ් මාර්ගයේ ගමනා ගමනයට බාධා