
පේරාදෙණිය සරසවියේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතිහු පවසති.
කලක් අසනීපව සිටි අත්තනායක එම් හේරත් මහතා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මිය යන විට ඔහු 73 වැනි වියෙහි පසුවිය.
විශිෂ්ඨ දේශකයෙක් ලෙස ඔහු කාගේත් හිත් දිනාගෙන සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන්ටත් බණ කියපු මෙතුමා පතන බෝධියකින් කැමති දිව්‍ය ලෝකයකට යත්වායි ප්‍රාර්ථනා කරම්හ.
හිතට දුකක් දැනුණා. සමාජයට විශාල මෙහයක් කළ උගතෙක්. දස දහස් ගණන් සිසු සිසුවියන් යහමඟට ගත් මහත්මයෙක්. වටිනා මිනිසුන් එකිනෙකා නික්ම යනවා. ඒ හිස්තැන් එහෙමම තියෙනවා. සමාජය හිස් වෙනවා.
සිත් සතන් වශී කරනවා... ඔබතුමාගේ දේශන ශෛලිය සදා අනුස්මරණීයයි. ඔබතුමන්ට උතුම් නිවන් සුවය පතමි...
බණ කියන අය ඒවා පිළිපදිනවා නම් කොච්චර දෙයක්ද? කොහොම වුණත් සුබ ගමන්...!
මම හිතන්නේ ලුම්බිණි ඇත්ත දන්නවා. ඔයත් පේරාදෙණිය කැම්පස් එකේ වෙන්න ඕනේ.
නිවනෙහි දොරටු මාවත් නිවී සැනසෙනු
ලුම්බිණි මොහු ගැන මම දන්න දේම දන්නවා වගෙයි. කොහොමත් සමාජ මාධ්‍ය ප්‍රචලිත වීමත් සමගම සුදු ඇඳගෙන ලෝකයට බණ කියූ බොහෝ දෙනෙකුගේ සැබෑ ස්වරූපය හෙලිවුණා.