
(රෝෂන් තුෂාර)
රුපියල් කෝටි 1400 ක් පමණ වටිනා අයිස් සහ හෙරොයින් නීති විරෝධීව මෙරටට රැගෙන ආ බහු දින ධීවර යාත්‍රාවේ හිමිකරු ලබන තුන දින දක්වා රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද අවසර ලබා දුන්නාය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටු පිටවෙන වරායන් සීමා කරලා, මාළු ප්‍රවාහනය විධිමත් කර නාවික හමුදාව බෝට්ටු random චෙක් කරන්න සලස්වන්න ඕනේ... මේ වගේ වැඩක් ඉස්සර කරගෙන ගියා.